සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාප්වහන්සේ ගේ ඇරයුමින් විශේෂ දිව්‍ය පූජාවකට පාස්කු වින්දිතයෝ කාදිනල් හිමි සමග රෝමයට යති…

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ   ආරාධනාවකට අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ දී පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීම සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 35 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම අද රෝමය බලා පිටත් වූ බව සිරිල් ගාමිණී පියතුමා ලංකාසරට පැවසීය.

සිරිල් ගාමිණි පියතුමා පැවසුවේ කාදිනල් හිමි සහ ශුද්ධෝත්තම පාප් වහන්සේ අතර සිදුවූ හමුවකින් අනතුරුව පාප්වහන්සේගේ ආරාධනාව මත සංවිධානය වන මෙම දේව මෙහෙයෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණෙන පාප් වහන්සේ වින්දිතයන්ට සෙත් පැතීම සිදුවන අතරම  විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත්  ඉඩකඩ ඇති බවය.

සිරිල් ගාමිණි පියතුමා කීවේ මෙසේය.

“පසුගිය දා ශුද්ධෝත්ම  පාප්වහන්සේ කාදිනල්තුමාට යෝජනා කරලා තිබුනා පාස්කු ප්‍රහාරයෙන් තුවාල වෙච්චි, තමන්ගේ දරුපවුල් අහිමි වෙච්චි වින්දිතයන්   සමග රෝමයට ඇවිත් රෝමයේ ශාන්ත පීතර දෙවස්ථානයේ දිව්‍ය පූජාවක් පවත්වන්න කියලා. එය පාප්වහන්සේ කළ යෝජනාවක්.

ඒ අනුව තමයි කාදිනල් තුමා පාස්කු ප්‍රහාරයෙන් තුවාල වුණු, අංග විකල වුණු  වින්දිතයන්  35 දෙනෙක් සහ පියතුමන්ලා කීප දෙනෙක් එක්ක රෝමය බලා පිටත් වුනේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රදගුරු තුමන්ලා පිරිසක් ද මේ ගමනට සහභාගී වුණා.

මෙම පූජාව ලබන  25 දා තියනවා.  ඊට ආරාධනා කරනවා ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයනට. අප බලාපොරොත්තු වෙනවා ඉතාලියෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් තුන් දහසක් පමණ මේ පූජාවට  සහභාගී වෙව් කියලා.

පූජාවෙන් පස්සෙ ශුද්දෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා උන්වහන්සේ එනවා කියලා මේ වින්දිතයින් හමුවෙලා ආශීර්වාද කරන්න.

ශුද්ධෝත්තම පාප් වහන්සේ  එතනදි කතාවක් කරයි.

අද අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කාදිනල් තුමා  ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපළෙන් දෝහා බලා පිටත්ව ගිය බවත්   මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් සහිත තවත්   කණ්ඩායමක් උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත මෙම පිරිස ද  එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ දින 12ක් වසා දැමීම නිසා වෙළෙඳපලේ ගෑස් ටැංකි ලක්ෂ 12ක හිඟයක්… ගෑස් හිඟය දීර්ඝ කාලයක් ඇදෙන ලකුණු!

Next Post

රඹුක්කන සිද්ධිය සමග පොලිස්පති  ගෙදර යවා පොලිස්පති පුටුව ගැනීමේ පොලිස් ගේමක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.