බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන ආයතනවල අය – වැය පැරදීමෙන් ආණ්ඩුවේ  බලය පිරීහිලා කියන්න බෑ… පැෆරල් කියයි!

by editor
දෙසැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයට බලය හිමි නමුත් අයවැය පරාජයට පත්වන පළාත් පාලන ආයතන දෙස බැලූ විට පෙනී යන්නේ එම පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා පත් කරගන්නා මොහොතේ ඇති වූ තත්ත්වයේම ප්‍රකාශනයක් බවත් ඉන් රජයේ දේශපාලන බලයේ අඩු වැඩිවීමක් පිළිබඳ අදහසක් පහළ නොවන   බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මේ වනවිට  අය – වැය පරාජයට පත්වන පළාත් පාලන ආයතනවල     බලය පිහිටවූ පාර්ශවයන්ට එම බලය පිහටවු අවස්ථාවේදීම තීරණාත්මක බහුතරයක් නොතිබුණු බව පෙන්වා දෙන රෝහණ හෙට්ටිආරච්චි මේ ඇති වී තිබෙන්නේ අලුත් තත්ත්වයක් නොව මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඇතිවුන තත්ත්වයේම නැවත ප්‍රකාශනයක් බව පෙන්වා දෙයි.

එබැවින් මේ තත්ත්වයන් සුවිශේෂී දේශපාලන පරාජයක් හෝ සුවිශේෂී දේශපාලන ජයග්‍රහණයක් ලෙස දැකිය නොහැකි බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

“ආණ්ඩුවට දේශපාලන වශයෙන් ජනතා ප්‍රසාදය අඩු වෙලා තියනව ද නැද්ද කියන කාරණාව මැතිවරණයක දී  වෙනම විග්‍රහ කරගන්න පුලුවන්. ඒක දේශපාලනය පිළිබඳ විධිමත් විග්‍රහයකින් අවබෝධ කරගන්න පුලුවන්. හැබැයි අය – වැය පරාජය කිරීම හෝ අයවැය ජයග්‍රහණටය කිරීම මෙතෙක් මේ ජයග්‍රහණය කළ හෝ පරාජය වෙච්චි පළාත් පාලන ආයතන දිහා බැලුවොත් ඒවයේ ආරම්භයේම තිබුණ දේශපාලන තත්ත්වය තමයි මේ මොහොතේත් තියෙන්නේ. “

“සභිකයින් සියයට 50කට වඩා ආරම්භයේම තිබුණ දේශපාලන ආයතන එම සභා ජයග්‍රහණය කරලා තියනවා. බෙදීම තිබ්බ පළාත් පාලන ආයතනවල නැවත වරක් ඒ බෙදීම ආරම්භ වෙලා තියනවා.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඒ නිසා මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් ලෙස  මේ තත්ත්වය සුවිශේෂී වෙනසක් විදිහට අපි දකින්නෙ නෑ. ඉදිරි වසරේදීත් මේ තත්ත්වය මේ විදිහටම දකින්න පුලුවන් වේවි. “

මේ තත්ත්වය තුළ දේශපාලන පක්ෂ ඉතාම වගකීමකින් යුතුව මහජනතාව වෙනුවෙන් හැසිරිය යුතු බවට පැෆරල් ආයතන යෝජනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් කල් දැමීමෙන් පසු ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 10ක් වැය කර ගොඩනගා ගත් පළාත් පාලන ආයතන ජනතාව වෙනුවෙන් වගකීමකින් යුතුව පවත්වා ගැනීමේ වගකීම දේශපාල පක්ෂ වෙත ඇති බවය.

“ඔබ සියලු දෙනා එක්ව පළාත් පාලන ආයතන පවත්වා ගැනීමේ වගකීම තියනවා. මහජන මුදල් අපතේ යන ආකාරයට දේශපාලන අරමුණ පමණක් මුල් කරගෙන කටයුතු නොකරන ලෙස අප ඉල්ලා සිටිනවා.” පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහින්ද පතිරණගෙන් බිලියන 10ක් වන්දි ඉල්ලා නඩු දමයි…

Next Post

විපතට පත් ප්‍රජාව නොරිදවා ඔවුන්ට උපකාර කරමින් නත්තලේ සැබෑ අරුත් සමරන්න… කාදිනල් හිමිපානෝ ඉල්ලති!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.