සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියඟය චීනය කබලෙන් ලිපට දමයි

by Lankasara News
සැප්තැම්බර් 21, 2022
in පුවත්
China drought
Share on FacebookShare on Twitter

නිරිතදිග චීනයට මේවන විට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දරා ගැනීමට නොහැකි අහිතකර බලපෑමක් එල්ලවිය හැකි බව විශේසඥයින් පෙන්වා දෙයි.

ඒ් අනුව මේවනට සමාගම් වලට තමන් විමෝචනය කරනු ලබන කාබන් පදනම් කරගෙන අයුකරනු ලබන කාබන් බදු හේතුවෙන්ද නිෂ්පාදන වලට ප්‍රවාහන පිරිවැය සහ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමට හැකියාව පවතින බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම නියං තත්ත්වයට අතිරේකව පසුගිය තෙවසරක කාලය තුලදී දිගිං දිගටම චීනයේ නීෂ්පාදන කටයුතු අඩාල වූ අතර එරට මොටර් රථ,‌ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අනෙකුත් භාණ්ඩ නිෂ්පාදන ඇණ හිටී ජාත්‍යන්තර සැපයුම් දාමය අඩපන කිරීමට හේතවී ඇත බව සන්ඩේ මොනින් හැරල්ඩ් වාරතා කර තිබිණි.

මේ අතර භාණ්ඩ මුහුදු සහ ගුවන් මඟින් ප්‍රවාහනය යන ක්‍රම දෙකම මේවන විට දේශගුණික විපර්යාස සඳහා දායක වන වායූන් ප්‍රධාන නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත. එමෙන්ම ගෝලීය කාබන් විමෝචනයෙන් සියයට 5 ක් පමණ ප්‍රවාහනය සදහා වැයකරන ඉන්ධන හේතුවේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ් අනුව මේවන විට චීන සමාගම් විසින් මේවන විට කඩිනමින්පපිරිසිදු ඉන්ධන ප්‍රභවයන් සොයා ගැනීමට උත්සාහ කරයි, නමුත් එ් සඳහා මෙම ව්‍යපාර වලට විශාල අයෝජනයන් කිරීමටද සිදුව ඇති අතර එය ද ගොලීය සැපයුම් දාමයේ පිරිවැය ඉහළ දැමීමට හේතුවී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් චීන අර්ථිකය ඉදිරියේදී දැඩි කඩා වැටීමටකටද ලක්විය හැකි අතර මේවන විටත් රට දේපල වෙළෙදාම් ක්ෂේත්‍රය දරුණු කඩා වැටීමටක ලක්ව ඇති අතර බැංකු පද්ධතිය තුල යම් කඩා වැටීමක් වාර්තවේ.

ඒ් අනුව ඉදිරියේදී චීනයට සිය ආර්ථික බලවත් බව ලෝකයට බලපෑම් කිරීමට යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි අවිනිෂ්චිත තාවයක් නිර්මාණය වී ඇත.

Share69Tweet43
Previous Post

පවුල් ආරවුලක් දුර දිග යයි… දෙදෙනෙක් උදැල්ලෙන් කොටා ඝාතනය කරයි…

Next Post

උද්ධමනය සියයට 70ත් පනී! ආහාර මිල උද්ධමනය සියයට 85 මායිමේ  !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.