බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් තවම චූටියි… දොලවත්ත කියයි!

by editor
මාර්තු 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තව කල් ඇති බවත් ඔහු තමන්ට වඩා අවුරදුරු හතරක් පමණ බාල තරුණයෙක් බවත් ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි.

පොහොට්ටුවේ  ජාතික සංවිධායක ධූරයට පත් වි ඇති නිසා වෙනත් දේශපාලන පිමිවලට නොගොස් වැටී වැඩ පෙන්වා වැටී ඇති පක්ෂය ගොඩදැමීමට දැන් ඔහුට අවස්ථාව ලැබී ඇති බවද ඔහු කියයි. ඔහු පවසන්නේ සජිත් ප්‍රේමදාසට ද ජනාධිපති වීම සඳහා තව කල් ඇති බවය.

මේ අවස්ථාවේ දී සුදුසුම දේ සියලන්නම එක් වී රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීම බව දොලේවත්ත පවසයි.

මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට කැමති නම් අපේක්ෂකත්වය සඳහා ඉඩ ලබා දිය යුතු බවය.

“ මම පුද්ගලිකව දරණ මතය මේ ඊට සුදුසු අවස්ථාව නෙමෙයි. ඔහු මටත් වැඩිය බාල තරුණ කෙනෙක්. නාමල් රාජපක්ෂ මහත්තයට තව කල් තියනවා. සජිත් ප්‍රේමදාසටත් ඕන තරම් කල් තියනවා. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් වැඩක් ගන්න පුලුවන් අවසන් අවස්ථාව. ඒ පරම්පාරවේ අවසන් පුරුක. ඒ නිසා මා කියන්නේ පක්ෂ පාට භේද සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහට මේ අවුරුදු කීපය දී ඔක්කොම එකතු වෙලා වැඩ කරමු.  “ ඔහු කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ වනවිට පොහොට්ටුව අභ්‍යන්තරයේ රාජපක්ෂ හිතවාදී කණ්ඩායමට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවත්, රාජපක්ෂ පාලනය යටතේ නාමල්ට වඩා කැපී පෙනෙන්නට ඉඩ නොදී සිටිය දි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ වගකිම් ලැබුණු කාංචන විජේසේකර, රමේෂ් පතිරණ,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මෙන්ම  ප්‍රසන්න රණතුංග, ප්‍රේමනාත් සී දොලේවත්ත,  ඇතුළු පිරිසක් මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ  ජනාධිපති අපේක්ෂයකයා ලෙස ඉදිරිපත්වීමට පක්ෂය අවස්ථාව ලබා නොදෙන්නේනම් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනක බව දන්වා ඇතැයි විශ්වාකටයුතු ආරචි මාර්ග හෙළි කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ට බෑ කිව්වොත් සජබ සහ පොහොට්ටුව කැඩෙන ලකුණු …

Next Post

සමුහ ඝාතනයෙන් පසු  දේශසීමා තරණය කර යුක්රේනයේ “කියෙව්” නගරයට   එන්නැයි මොස්කව් ප්‍රහාරය සම්බන්ධීකරණය කළ අබිරහස් ත්‍රස්තවාදියා ඝාතකයන්ට උපදෙස් දීලා… රුසියානු ආරක්ෂක අංශ හෙළි කරයි!   

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.