අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට බෑ කිව්වොත් සජබ සහ පොහොට්ටුව කැඩෙන ලකුණු …

ජාතික ජන බලවේගයට හොඳ උත්තරයක් දෙන්න ව්‍යවස්ථාවෙන් රිංගා මැතිවරණ කල් දැමීමේ උත්සාහය අඛණ්ඩව ක්‍රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි...

by editor
මාර්තු 29, 2024
in පුවත්
RanilW
Share on FacebookShare on Twitter

ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහායෝගය දැක්වීමට   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති රුවන් විජේවර්ධන අද මහනුවර දී පැවසුවේය.

ඔහු පවසන්නේ මේ වනවිට පවත්වාගෙන යන සාකච්චා අනුව පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති  බවය.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ  සියලු දෙනාට පිළිගත හැකි පොදු සලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස රනිල් වික්‍රමසිංහට දැනටමත් ආරාධනා ලැබී ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිට ජාතික ජන බලවේගය වටා ගොඩනැගෙමින් ඇති ජනතා බලයට පිළිතුරු ලබා දීමට හැකි සෑම ආකාරයකින්ම අණ්ඩුවට සමගාමී දේශපාලන ධාරාවන් එක් කරගැනීමට කටයුතු කරන අතරම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ නෛතික එළඹුම් යටතේ ව්‍යවස්ථාවේ පුංචි හෝ අවකාශයක් සොයා යමින් මැතිවරණ දෙකම කල් දමා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් රටේ සිවිල් ජන කණ්ඩායම් සහ ව්‍යවස්ථා විශාරදයින් අවධාරණය කරන්නේ දින වකවානු සහිතව ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ජනාධිපතිවරණය මගහැරීමට අධිකරණයට ව්‍යවස්ථා දායකයට හෝ විධායකයට කිසිම අවකාශයක් නැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉහළ පොලිස් නිලධාරීන්ට නිරුවත පෙන්වා ඔවුන්ගේ නිරුවත් වීඩියෝ ගෙන්වාගෙන පොලිසියෙන් කප්පම් ඉල්ලන කාන්තාවක්  අත් අඩංගුවට…

Next Post

නාමල් තවම චූටියි… දොලවත්ත කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.