අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉහළ පොලිස් නිලධාරීන්ට නිරුවත පෙන්වා ඔවුන්ගේ නිරුවත් වීඩියෝ ගෙන්වාගෙන පොලිසියෙන් කප්පම් ඉල්ලන කාන්තාවක්  අත් අඩංගුවට…

by editor
මාර්තු 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • සිය දිවි නසාගත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිට අවසන් ඇමතුම දී ඇත්තේත් ඇය… මහනුවර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිට දැල එලන්න ගිහින් බෙල්ල මුලටම කොටුවේ…

පසුගිය ඔක්තොම්බර් මස 21 වැනිදා  සිය නිල නිවසේ දී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය ගිය ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ  මරණය ඇතුලු    ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවට සැක කෙරෙන තිස්පස් හැවිරිදි කාන්තාවක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම කාන්තාව සිදුකර ඇත්තේ  තමන්ගෙන් කප්පම් ඉල්ලා සිටින අපරාධකරුවෙකුගේ ප්‍රකාශයක් බව හැඟෙන ආකාරයට තමන්ගේම වෙනත් දුරකථනයකින් ලිපියක් සකස් කර එය තමන් භාවිතා කරන දුරකථනයට යොමු කරගෙන    පොලිස් ස්ථාන වෙත ගොස් සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමය.

අනතුරුව පරීක්ෂණය සම්බන්ධ කතා කරන මුවාවෙන් පොලිසියේ උසස් නිලධාරීන්ගේ අනුකම්ව සමගින්  අයථා සම්බන්ධයක් ඇති කරගෙන ඇය ඔවුන් සමග පෞද්ගලික වීඩියෝ සංවාද ද පවත්වා තිබේ.

ඒ අතර තමන් නිරුවත දක්වන අතර එම නිලධාරින්ගේ  ද  කැමරාව ඉදිරිපිට නිරුවත් කර ඔවුන්ගේ එම නිරුවත් වීඩියෝ සැලසුම් සගත ලෙස පටිගත කරනා ඇය ඉන් අනතුරුව එම නිලධාරීන්ගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම කරගෙන ගොස් ඇත.  මේ ආකාරයෙන් පොලිසියේ ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින්ගෙන් ඇය මේ ආකාරයෙන් කප්පම් ලබාගැනීම සිදුකර තිබේ.

මේ අතර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ විද්‍යුත් තැපෑල්ලට ද  ඇය මේ ආකාරයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  කර ඇත්තේ පැමිණිලිල් සම්බන්ධව පුද්ගලිකව මැදිහත් නොවී   ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාසය යොදවා විමර්ශනයක් ආරම්භ කිරීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය බුද්ධි කොට්ඨාසය කළ විමර්ශනයේ  දී තහවුරු  වී ඇත්තේ    මෙම කාන්තාව    ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය. පසුව සිදුකළ පොලිස් විමර්ශන වලින් මෙම කාන්තාවගේ  අපරාධ ඉතිහාසය හෙළි වී ඇති අතර මීට සියදිවි නසාගත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුකරථනයට අවසාන මොහොතේ ලැබී ඇත්තේ මෙම කාන්තාවගේ දුරකථන ඇමතුමක් බවත් ඇය මේ ආකාරයෙන්ම ඇහැලියගොඩ පොලිසියට කම්පම් සිද්ධියක් සම්බන්ද පැමිණිල්ලක් කර ඇති බවත්ය.

එමෙන්ම මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ විද්‍යුත් ලිපිනයට යොමුකළ පැමිණිල්ලේ දී කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක්  සඳහන් කොට තිබුන ද  එය ව්‍යාජ එකක් බව  බුද්ධි නිලධාරීන් තහවුරු කරගෙන ඇත.

පසුව ඒ පිළිබඳව පරීක්ෂණ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.  අනතුරුව ඇයගේ ජංගම දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකර කැකිරාව තලාව ප්‍රදේශයේ දී ඇය අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ   අධීක්ෂණය මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක  ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සරෝජනී, උප පොලිස් පරීක්ෂක රත්නායක, උප පොලිස් පරීක්ෂක ලාල්   වැඩිදුර විමර්ශන සිදුකරයි .

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එච්.අයි.වී ආසාදිතයන් සියයට 14කින් ඉහළට… ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් කොණ්ඩම් කුරියර් මගින් නොමිලේ ගෙදරටම ලබාදීමේ වැඩසටහනක්!

Next Post

රනිල්ට බෑ කිව්වොත් සජබ සහ පොහොට්ටුව කැඩෙන ලකුණු …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.