සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව කැබිනට් මණ්ඩලයේ කොටසක් දිවුරුම් දීම හෙට 10.30ට ජනාධිපති මන්දිරයේ දී…

රටේ තත්ත්වය අනුව තැන වෙලාව වෙනස් විය හැකියි... රජයේ ආරංචි මාර්ග කියයි...

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව කැබිනට් මණ්ඩලයේ  කොටසක්  දිවුරුම් දීම  හෙට (18)  උදේ 10.30ට ජනාධිපති මන්දිරයේ දී  සිදුකිරීමට  සැලසුම් කර ඇති බව රජයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එසේ නමුත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන  ඔවුන් දිවුරුම් දෙන  ස්ථානය  සහ වෙලාව  වෙනස් වීමට ඉඩ ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂයම පත්වීමට නියමිතව ඇත. විශේෂත්වය වන්නේ ආණ්ඩු පක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිමල් ලන්සා ඇතුළු කිහිප දෙනෙකුත් ආණ්ඩුවෙන් ගැලවී ආ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  කිහිප දෙනෙකුත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්වනු දැකීමේ අභිලාෂයෙන් පසුවීමය.

ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ බොහෝ විට හෙට දිවුරුම් දෙන කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව උපරිම 16ක් වනු ඇති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ආණ්ඩුවට එක්වන පිරිස් ගැන සැලකිලිමත් වෙමින්  පියවර කීපයකින්   කැබිනට් ඇමති තනතුරු පිරීමට රජය බලාපොරොත්තු වන බව  දැනගන්නට ඇත.

හෙට දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට රජය ස්ථාවරව පවත්වාගෙන යන බව  පෙන්වීමේ වැදගත් පියවරක් බව රජය පාර්ශවයෙන් පෙන්වා දෙයි.

රට තුළ ඇතිවී තිබෙන තත්වයට යහපත් ප්‍රතිචාරයක් ලබා දිම සඳහා පත්කරන මෙම කැබින්ට මණඩලයට මෙතෙක් ඇමතිකම් දැරූ  සමහර ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්  නම් නොකිරීම සම්බන්ධව  ද අභ්‍යන්තර ගැටලුවක් ඇති වී තිබේ.

එවැනි එක් ඇමතිවරයෙක්  බරපතල ලෙස කලකිරී ස්වාධීන වන බවත් කියා අවසානයේ දි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්  නව කැබිනට් ඇමති මණ්ඩලයේ කිසිම තනතුරක් භාර ගැනීමට සූදානම් නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයෙන් ඉඳගනී….

Next Post

හෙට නොගෙව්වොත් දින 06ක් මුහුදේ තිබුණු ගල් අඟුරු නැව් දෙකක් ආපසු හැරවෙයි… 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.