fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන තවම තීරණයක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

by Lankasara News
අප්‍රේල් 28, 2023
in පුවත්
472 5
Shehan Semasinghe
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව රජය මෙතෙක් කිසිදු නිල තීන්දුවක් ගෙන නොමැති බවත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා සාකච්ඡා පමණක් සිදුවෙමින් පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (28) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා කළ කතාවට ප්‍රතිචාර දක්වමන් අදහස් දැක්වූ මූදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට මහ බැංකුව වෙත පවතින ණය ප්‍රතිකාරකයක් ගැන යම් පියවර ගෙන ඇති අතර ස්වේච්ඡා ණය ප්‍රතිකාරකයක් ගැන අදහස් පමණක් මේ දිනවල සාකච්ඡාවකට බඳුන්වෙමන් පවතින බව පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය කතාව පවත්වමින් රජයට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට සිදුවන බවත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් සකසන ලද වාර්තාවට අනුව මැි මාසය්දී එය සිදු කිරීමට කාල රාමු සකස් කර ඇති බවටත දැක්වෙන ලියවිල්ලක් සභාගත කිරීමට කටයුතු කළ අතර ඊට වහා ප්‍රතිචාර දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එම සභාගත කළ ලියවිල්ල මුදල් අමාත්‍යංශයේ මේ සම්බන්ධයෙන් සිදුවන විවිධ කටයුතු වල කාර්ය පත්‍රිකාවක් පමණක් බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයෙන් වැඩ කටයුතු සියල්ල සිදු කිරීම ඉතාම අසීරු කරුණක් බැවින් මේ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශය මූලිකව විවිධ කණ්ඩායම් විවිධ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර ආචාර්ය හර්ෂ ද සිල්වා සභාගත කළේ එවැනි කටයුත්තක කාර්ය පත්‍රිකාවක් පමණක් බව සඳහන් කළේය.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Tags: නවතම
Share76Tweet47
Previous Post

අවුරුදු 07කට පසු 2022 දී වී අස්වැන්න තුනෙන් එකකටත් වඩා අඩු වෙලා – මහ බැංකුව

Next Post

අපර භාගයේ ගිගිරුම් සහිත වැසි…

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post
Rain

අපර භාගයේ ගිගිරුම් සහිත වැසි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist