සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිසා විනිසුරු තිළිණ ගමගේ ගේ සේවය අත්හිටුවයි!

by editor
අගෝස්තු 2, 2025
in පුවත්
thilina-gamage
Share on FacebookShare on Twitter

මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේ ගේ සේවය අත් හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

නීති විරෝධීව අලි පැටවෙක් ලඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් සිදුකරන විමර්ශනයක් මත පදනම්ව මෙම සේවා තහනම සිදුකර ඇත.

සේවා තහනම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව තිළිණ ගමගේ වෙත ඊයේ (01) ලිඛිතව දැනුම් දී තිබිණි..

කොටුව මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ විනිසුරුවරයෙකි. ඔහු අනතුරුව මොරටුව මහේස්ත්‍රාත්වරයා සහ මොරටුව දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයා ලෙස සේවය කළේය.

මින් පෙර ඔහුට විෂමාචාර නඩුවක් සහ විනය සම්බන්ධ විමර්ශනයක් අධිකරණය ඉදිරියේ සිදුවුනේය. අලි පැටවෙක් නීති විරෝධීව ලඟ තබා ගැනීම සම්බන්ධ නඩුවකට අදාලව 2015 -16 වකවානුවේ දී වැඩ තහනමට ලක් වුන තිළිණ ගමගේ විනිසුරුවරයාට එරෙහිව එල්ල වුන අපරාධ නඩුවට අදාල චෝදනාවලින් ඔහු 2021 දෙසැම්බර් 16 වැනිදා නිදහස් කරනු ලැබුවේය. එහෙත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පැවැත්විය යුතු විනය පරීක්ෂණය මග හැරී තිබිණි. එම විමර්ශනයේ අර්ථය ඔහු අධිකරණ සේවයට සුදුසු ද නැද්ද යන්න නිශ්චය කිරීමය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ සඳහා වු විමර්ශනයට අදාල චෝදනා පත්‍ර තිළිණ ගමගේ විනිසුරුවරයා වෙත පසුගිය මස භාර දී තිබිණි. ඊට පිළිතුරු බැඳීමට ඔහුට දින 21ක කාලයක් ද ලැබී තිබිණි.

එම විමර්ශනයට අදාලව මෙම සේවා තහනම සිදුකර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුංගම දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා ගිනි අවියත් සමග පොලිසියට භාර වෙයි!

Next Post

අවුරුද්දකට රට තුළින් පෙනහළු පිළිකා රෝගීන් 3000ක් අලුතින් හඳුනා ගන්නවා… විශේෂඥවරු අනාවරණය කරති!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.