සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දකට රට තුළින් පෙනහළු පිළිකා රෝගීන් 3000ක් අලුතින් හඳුනා ගන්නවා… විශේෂඥවරු අනාවරණය කරති!

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
lung_cancer
Share on FacebookShare on Twitter

වසරකට පෙනහළු පිළිකා රෝගීන් 2500 -3000ක් අතර පිරිසක් මෙරටින් වාර්තා වෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

වැලිසර ස්වසන රෝග පිළිබඳ පිළිබඳ ජාතික රෝහලේ පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය වූයේ කාන්තාවන් අතර ද පෙනහළු පිළිකා වර්ධනය වීමේ අවදානමක් පවතින බවය.

උරස් කුහර ශල්‍ය වෛද්‍ය විශේෂඥ සමන් ඉද්දගොඩ ප්‍රකාශ කරනු ලැබුවේ
ලංකාවේ වැඩිම වාර්තාවන්නේ මුඛ හා හනුක පිළිකා බවත් දෙවැනියට වැඩිම පිළිකා පිරිමි පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා බවත්ය.

පහුගිය අවුරුදු 5 -10 කාලය තුළ පෙනහළු පිළිකා ලංකාව තුළ වර්ධනයක් පෙන්නුම් කරන ආකාරයත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

පෙනහළු පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුව දුම් පානය බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්න ද දුම් නොබොන පුද්ගලයින්ට ද පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වී ඇති බවත් ඊට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති නමුත් වායු දුෂණය එයට හේතුවන එක් කාරණාවක් විය හැකි බවත් විශේෂඥවරු පෙන්වා දෙති.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මුල් අවස්ථාව් දි හඳුනාගතහොත් පෙනහළු පිළිකා සියයට 100ක් සුව කළ හැකි බව වෛද්‍යවරු පවසති. කෙසේ වෙතත් පෙනහළු පිළිකා සම්බන්ධ ශල්‍යකර්ම කරන ලංකාවේ ප්‍රධානම ස්ථානය වූ වැලිසර ළය රෝහලේ ශල්‍යාගාරය ඉතාම පැරණි ශල්‍යාගාරයක් බවත් එය ඉදිවන්නේ වර්ෂ 1940 දශකයේ බවත් විශේෂඥ වෛද්‍යවරු කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිසා විනිසුරු තිළිණ ගමගේ ගේ සේවය අත්හිටුවයි!

Next Post

ඇමතිවත් තුට්ටුවට දමා අත්තනෝමතිකව වැඩ කරන වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියට නීතිය ක්‍රියාත්මක කරන්න… GMOA ඇමති හමුවි කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.