බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 13ට බිලියන 419ක් ණය අරන්… පහුගිය දවස්වල පැයකට බිලියන 1.34ක් ණය වෙලා… කරපු වැඩ මොනවාදැයි සජබ ආණ්ඩුවෙන් අසයි!

by editor
ඔක්තෝබර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රජය රටට ප්‍රතිලාභයක් අත්කර නොදී අසීමිත ණය ගැනීම් දිගටම කරගෙන යන බවත් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ණය ලෙස දින 13ක් තුළ රජය රුපියල් බිලියන 419ක් ණය අරගෙන ඇති බවත් සමගි ජන බලවේගය රජයට චෝදනා කරයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ රජය පැයකට රුපියල් බිලියන 1.34 ක් ණය වී ඇති බවත්ය.

සමගි ජන බලවේගයෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔක්තොම්බර් 2 සිට ඔක්තොම්බර් 15 වැනිදා දක්වා දින 13ක් ඇතුළත රජය භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර හරහා රුපියල් බිලියන 419 ක් ණයට ගෙන ඇති බවය.

රජය දිගින් දිගටම අසීමිත ණය ලබා ගනිමින් සිටින බවත් එයින් රටට ප්‍රතිලාභයක් නොමැති බවත් රෝහිනී කවිරත්න කියයි. ඇය පෙන්වා දෙන්නේ රජයේ සේවකයන්ගේ වැඩි කළ වැටුප් ගෙවීමට නොහැකිව රජය අපහසුතාවට පත්ව සිටින ආකාරය පෙනෙන බවය.

ඔක්තෝබර් 02 වැනිදා රුපියල් බිලියන 142.2ක්, ඔක්තෝබර් 09 වැනිදා රුපියල් බිලියන 85ක්, ඔක්තෝබර් 11 වැනිදා රුපියල් බිලියන 95ක් සහ ඔක්තෝබර් 15 වැනිදා බිලියන 97ක් ලෙස මෙම ණය ලබාගෙන ඇති ආකාරය ඇය හෙළි කළාය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

රාජ්‍ය සේවක වැටුප් වැඩකිරීම ඇතුළු සහන සැලසීම සිදු නොකළ රජයෙන් මෙම ණය මුදල් යොදා ගනිමින් සිදුකළ ආයෝජන මොනවාද යන්න පැහැදිලි කරන ලෙස හිටපු මන්ත්‍රීවරිය ඉල්ලා සිටියාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරම සමූහ මිනීවළවල් දෙකක අස්ථි කොටස් කාල නිර්ණ කාබන් පරීක්ෂාව සඳහා ඇමරිකාවට යවන්න අධිකරණය අවසර දෙයි!

Next Post

භාණ්ඩාගාර බිල්පත් හරහා මූල්‍ය සේවා ලබා ගැනීම අලුත් දෙයක් ද?… ආයෙත් බොරු බයක් හදන්න යනවා… රජයේ ආර්ථික විශේෂඥවරු කියති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.