බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාණ්ඩාගාර බිල්පත් හරහා මූල්‍ය සේවා ලබා ගැනීම අලුත් දෙයක් ද?… ආයෙත් බොරු බයක් හදන්න යනවා… රජයේ ආර්ථික විශේෂඥවරු කියති!

by editor
ඔක්තෝබර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් හරහා ලබා ගත් රුපියල් බිලියන 465.1 ක මුදල ඇතැමුන් චෝදනා කරන පරිදි නව රජය ලබා ගත් අතිරේක ණයක් නොව, ණය සේවා සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය මත ලබා ගත් මුදලක් බව රජයේ ඉහළම ආර්ථික විද්‍යාඥයෙක් උපුටා දක්වමින් ඩේලිමිරර් වර්තා කරයි.

ජනාධිපතිගේ ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ ලබා ගත් රුපියල් බිලියන 465.1න් බිලියන 400ක් සේවාවන් සඳහා යොදවා ඇති බවය.

ණය සේවා සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මහ බැංකුවේ අලුත් දෙයක් නොව, එය මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය බවත් ඔහු පෙන්වා දෙයි.

මහාචාර්ය ප්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය රජය අනුමත කළ ණය සීමාව තුළ රජය ණය ලබාගෙන ඇති බවය. එම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම හරහා මූල්‍ය වෙළෙඳපොළේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් හෝ ණය සීමාව උල්ලංඝණය වීමක් සිදුවී නොමැති බවද පැවසීය.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිටුපස ඇති න්‍යාය නොදැනුවත්කම නිසා හෝ ජනාධිපතිවරණයට පෙර කළාක් මෙන් ජනතාව තුළ භීතිය සහ අවිනිශ්චිතභාවය ඇති කිරීමට විපක්ෂය නව රජය විසින් අධික ලෙස ණය ලබා ගන්නා බවට ප්‍රකාශ කර ඇතැයි ඔහු පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 13ට බිලියන 419ක් ණය අරන්… පහුගිය දවස්වල පැයකට බිලියන 1.34ක් ණය වෙලා… කරපු වැඩ මොනවාදැයි සජබ ආණ්ඩුවෙන් අසයි!

Next Post

ඇලෝසියස්ගේ බිලියන 3.5ක වැට් බදු පොල්ල පියවා ගැනීම නුදුරේදීම සිදුවෙනවා… දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.