ලලිත් චාමින්ද –
ශිෂ්‍යත්ව විභාගයෙන් දකුණු පළාතේ සිසු දරු දැරියන් 6453 දෙනෙකු සමත්ව ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.
ශිෂ්‍යත්ව විභාගය සදහා දකුණු පළාතේ සිසු දරු දැරියන් 42051 දෙනෙකු පෙනි සිට තිබේ.
ප්‍රතිශතයක් වශයෙන් ගත්කල ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටි සිසු දරු දැරියන්ගෙන් සියයට 15.35 දෙනෙකු විභාගය සමත්ව ඇති බවද ලේකම්වරයා පවසයි.
Discussion about this post