සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිලන්ත රැකියා පෙන්නා ලාඕසයේ මාෆියාවකට ලාංකිකයින් විකිණූ මිනිස් ජාවාරම්කරු ලබන මස 03 දක්වා යළි රිමාන්ඩ්.

 අධිකරණය මගහැර සිටින මිනිස් ජවාරමේ මහමොළකාර  මාලිමාවේ අපේක්ෂකයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග.

by editor
පෙබරවාරි 20, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

තායිලන්තයේ සමාගමක තොරතුරු තාක්ෂණ අංශයේ උසස් රැකියා දෙන බව පවසා සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකු ලබන මස 03 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි  අද (20)  නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට, නෝනගම ,වැලිපටන්විල පදිංචි කේ.රුවන් පතිරණ නැමති පුද්ගලයෙකි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයා සහ මෙවර අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායන නැමති පුද්ගලයා සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීහු පැවසූහ.  

සැකකරුවන් විසින් ලාංකික තරුණ තරුණියන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසා තරුණ තරුණියන් තායිලන්තයට රැගෙන ගොස් එතැනින් බෝට්ටු මගින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර දැමීමේ ජාවාරමේ නිරත වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයට පැමිණිලි 15ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිළි 05ට අදාලව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේත්, තවත් පැමිණිල් 05කට අදාලව අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේත් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විමර්ශන   නිළධාරීන් විසින් සිද්ධියට සම්බන්ධව එක් සැකකරුවෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියේ ප්‍රධාන ජාවාරම් කරුවන අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායක නැමැත්තා අධිකරණය මගහරිමින් සිටින බව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීහු පැවසූහ. 

සිද්ධියට අදාලව නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (20) කැදවූ අතර එහිදී හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට නියම කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන මස 02වන දින මීට අදාලව පවතින අනෙකුත් නඩු සඳහා අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවටද ඉදිරිපත් කරන ලෙසටය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට  හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන්ට නියම කළේය. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන් පිරිසක් අධකරණය හමුවේ පෙනි සිටි අතර නඩු විභාගය යළි 2023-03-03  දින කැදවිමට නියමිතය.

මේ ලිපියත් බලන්න..

ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයාට ඡන්ද කල් දාන්න බෑ… මුලින්ම එළියට බහින්නේ අපි… පොහොට්ටුවේ ලේකම් කියයි!

Next Post

මහ වැසි මැද කඳුළු ගෑස් ප්‍රහාර කමින් සජබ විරෝධතාවය පවත්වයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.