ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු!

තායිලන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉහළ වැටුප් ලැබෙන රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ලාඕසයේ පරිගණක අපරාධ සඳහා ශ්‍රි ලංකාවේ තරුණයින් වහල් සේවයේ යෙදවීමේ නූතන වහල් සේවය පිළිබඳව ඇඟ කිලිපොලන අනාවරණයක් සිදු කර ගැනීමට මේ වනවිට හැකිව ඇත. මේ අනාවරණය ට පාදක වන්නේ පසුගියදා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ට ලද තොරතුරු මත කළ   වැටලීමකි. මේ සම්බන්ධයෙන් … දිගටම ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු! කියවන්න