fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ලිට්‍රෝ ගෘහස්ත ගෑස් ටැංකියක් පිපිරෙයි!

මාස 7ක් ago
in පුවත්
736 7
0
Share on FacebookShare on Twitter

හෝකන්දර ප්‍රදේශයේ අද (25) අලුයම 04ට තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙක් වූ දායරත්න හෙන්නායක මහතාගේ නිවසේ   මුළුතැන් ගෙය තුළ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ ඔහු ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා දැඩි ලෙස හානි වී තිබිණි.

කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැත.

මේ වනවිට කොට්ටාව පොලිසිය විසින් මේ පිළිබඳව මූලික විමර්ශණ ආරම්භ වී ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ සිලින්ඩරයේ රෙගියුලේටරය අසලින් මෙම පිපිරීම සිදුව ඇති බවය. එයින් වාසනාවකට ගින්නක් ඇති වී නොමැති අතර පිපිරීම නිසා නිවසට බරපතල හානි සිදුව ඇත.

මෙරට ගෑස්වල බියුටේන් සහ ප්‍රොෙප්න් සංයුතිතය ගෑස් සමාලම් විසින් අත්තනෝමතික ලෙස පසුගිය අප්‍රිෙයල් මාසයේදී   වෙනස් කිරීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩරය බෝම්බයක් විය හැකි බව රටේ විශාල විද්වත් සංවාදයක් ඇති වී තිබෙද්දී ඊයේ ලිට්‍රෝ ගෑස් බලධාරීන් ප්‍රකාශයක් කළේ මෙම ප්‍රචාරණය වැරදි සහගත බවත් එය සිදුකරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට බවත්ය.

පිපිරී ගිය මැක්ඩොනල්ඩ් අවන්හල, හික්කඩුවේ අවන්හල ඇතුළු සිද්ධි ගණනාවක් ගෑස් අනතුරු ලෙස පිට පිටම වාර්තා වූයේය.

පොලිසිය මේ වනවිට ස්ථානීය පරීක්ෂණ අරඹා ඇත.

කියවන්න…

මැක්ඩොනල්ඩ් පිපිරීම  රටට කීවේත්  එල්.පී ගෑස්වල  සංයුතිය වෙනස් කිරීමේ බිහිසුණු කමද ?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය “බෝම්බයක්“ කර ඇති අයුරු හෙළි වෙයි..

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

ශෝක දිනයක් පලවේ… අද කින්නියාවේ මිනිස්සු එකට එකතු වී හඬා වැටෙති…

Next Post

ඉංග්‍රීසි ඕඩයේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 31ක් මරුට

Related Posts

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

ජූලි 1, 2022

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

ජූලි 1, 2022

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!
  • ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…
  • අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….
  • ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ජනප්‍රිය පුවත්

  • ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

    247 shares
    Share 99 Tweet 62
  • කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

    200 shares
    Share 80 Tweet 50
  • බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

    208 shares
    Share 83 Tweet 52
  • මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

    203 shares
    Share 81 Tweet 51
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    172 shares
    Share 69 Tweet 43
  • සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය ඉවරයි… ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා එක්වර ගිවිසුම්ගත වෙයි…..

    202 shares
    Share 81 Tweet 51

Highlights

අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….

ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

මැතිව්ස් ට කොවිඩ්….

මුලතිව් ගුරුවරයෙක්  පාසල තුළ දී  සිසුවියන් 06ක් දූෂණය කරලා..  දූෂකයා පලා ගිහින්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

by editor
ජූලි 1, 2022
0

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා...

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

by editor
ජූලි 1, 2022
0

මෑත ඉතිහාසයේ මුල් වරට රිජ්වේ ආර්යා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist