ගෘහස්ථ ගෑස් සිලින්ඩරය “බෝම්බයක්“ කර ඇති අයුරු හෙළි වෙයි..

අනතුරු දායක ලෙස ප්‍රමිතිය බාල කළ ගෑස් ස සමාගම් දෙකම ගැන පාරිභෝගික අධිකාරියෙන් ඇමතිට පැමිණිලි – ඩේලි මිරර් හෙළි කරයි… පසුගිය අප්‍රියෙල් මාසයෙන් පසුව මෙරට වෙළෙඳපොලේ ඇති ගෘහස්ත එල්පී ගෑස් දෙවර්ගයේම කාර්යක්ෂමතාව අඩු වන ආකාරයෙන් සහ නිවාස තුළ භාවිතය අනතුරුදායක බව වැඩි වන ආකාරයට එහි බියුටේන් සහ ප්‍රොපේන් ප්‍රතිශත වෙනස් කර ඇති බවත් ගෑස් සමාගම් … දිගටම ගෘහස්ථ ගෑස් සිලින්ඩරය “බෝම්බයක්“ කර ඇති අයුරු හෙළි වෙයි.. කියවන්න