මැක්ඩොනල්ඩ් පිපිරීම  රටට කීවේත්  එල්.පී ගෑස්වල  සංයුතිය වෙනස් කිරීමේ බිහිසුණු කමද ?

ලිට්රෝ ලාෆ් දෙගොල්ලොම හොර රහසේ ගෑස් සංයුතිය වෙනස් කරලා ! ප්‍රමිති ආයතනයට ගෑස් කාන්දු ගැන පැමිණිලි! ජාතික මට්ටමේ විද්‍යාත්මක විමර්ශන අවශ්‍යයි ! කොළඹ තුරඟ තරග පිටියට යාව පිහිටි රීඩ් මාවත ගොඩනැගිල්ලේ පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල ඊයේ (20) උදෑසන පිපිරී ගියේය.  තරුණයන් දෙදෙනෙකුට සුලු තුවාලද සිදු වූ බව පොලිසිය වාර්තා කළේය. මෙම අනතුරට හේතුව ගෑස් කාන්දුවක් බවට … දිගටම මැක්ඩොනල්ඩ් පිපිරීම  රටට කීවේත්  එල්.පී ගෑස්වල  සංයුතිය වෙනස් කිරීමේ බිහිසුණු කමද ? කියවන්න