සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් මුල් පෙළේ ජපාන සමාගමක් ලංකාව අතහරියි !

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධව මෙරට ක්‍රියාත්මක වූ තවත් ප්‍රධාන පෙළේ ජපාන සමාගමක් වන් ටායිසෙ සමාගමද ශ්‍රි ලංකාවේ මෙහෙයුම කටයුතු නතර කිරීමට තීරණය කර ඇති බව ඒසියා නිකේකෙයි වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම සමාගම වසර ගණනාවක් ශ්‍රි ලංකාවේ ක්‍රියා කළ අතර ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (ජයිකා)  ණය ආධාර මත ක්‍රියාත්මක වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව පර්යන්ත සංකීර්ණය ඉදි කිරීම් භාරව කටයුතු කළේ ද  මෙම සමාගම‍ෙ.

ජයිකා ආධාර මත ක්‍රියාත්මක වන කටුනායක ගුවන් තොටුපළේ දෙවන අදියර ව්‍යාප්ත කිරීමේ සැලසුම් අමෙරිකානු ඩොලර් බිලියන 62ක ව්‍යාපෘතියකි.

ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය මත ජයිකා ආයතනය මෙම ව්‍යාපෘතියට අදාළ මූල්‍ය පහසුකම් ලබා දීම මේ වනවිට නතර කර ඇති අතර ඒ හේතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට මුදල් මේ වනවිට නොමැති තත්ත්වයක්ද නිර්මාණය වී ඇත.

කෙසේ වුවද ශ්‍රි ලංකාවේ   පවතින තත්වය මත සිය ව්‍යාපාර මෙහෙයුම් අතහැරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ සඳහා බලපෑ නිශ්චිත හේතුව ඔවුන් දක්වා නැති බවද ඒෂියා නික්කෙයි  වෙබේ අඩවිය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජයිකා ආයතනය ගුවන් කොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය තනිකරම අත්හැරීමට සූදානම් නොවන බවත් මෙම සමාගම ශ්‍රි ලංකාවෙන් පිටව ගියහොත් නව ඉදිකිරීම් සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නියමිත බවත් වාර්තා වේ.

මේ වනවිට චීන සමාගමක් එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට කැමැත්ත පළ කර ඇතත් ජපාන ආධාර මත එය ඉදිවන්නේ නම් අදාළ කොන්ත්‍රාත්තුව ජපාන සමාගමකටම හිමි විය යුතු වේ.

මෙම වසර තුළ ශ්‍රි ලංකාවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කළ දෙවන ජපාන සමාගම මෙය වන අතර ඉදිකිරීම් සහ ආනයන ක්ෂෙත්‍රයට සම්බන්ධව සිටි මිට්ෂුබිසි ආයතනයද ලබන මාසයේ සිට ශ්‍රි ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් නවත්වන බව ට නිවේදනය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද රෑ දොළෙහෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවීමේ  බලය ජනපති අතේ  !

Next Post

තුර්කිය යළිත් සෙළවෙයි ! මරණ තුනයි දෙසීය ගණනකට තුවාල…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.