fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ආධාර දීම සඳහා සාකච්ඡාවට විශේෂ ගුවන් යානයකින් ඉන්දියානු විශේෂ දූත පිරිස ලංකාවට එති…

අද හවස 06ට යළිත් ඔවුහු පිටත්ව යති.

1 සතියක් ago
in පුවත්
473 4
0
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra )   ඇතුළු තවත් ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23) න කටුනායක   ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

 ඒ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් පිරිසක් මුණ ගැසී   සාකච්ඡා පැවැත්වීම සඳහාය.
දූත පිරිස පිළිගන්නට පැමිණි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා…
ඔවුන් අද  දින උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය රජයට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ  පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ   ඇතුළු එ  පිරිසක්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම ඉන්දීය දූත පිරිස , ඔවුන් පැමිණි ගුවන් යානයෙන් බැස ගත් වහාම කෙළින්ම කොළඹ බලා වූහ.
ඉන්දීය මහ කොමසාරිස්වරයා දූත පිරිස සමග…
මෙම ඉන්දීය දූත පිරිස අද සවස 06.00 ට පමණ පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය .
Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

එනවා කී පෙට්‍රල් නැව අද එන්නෙ නෑ… බලශක්ති ඇමති කියයි…

Next Post

 පෙට්‍රල් හිඟය නිසා ඇතිවුන  රටට නොපෙනෙන විකල් මරණ ගැන බිහිසුණු හෙළිදරව්වක්…

Related Posts

මැච් එක අතරේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණුකරුවන් 53ක ගේ රැකියා නැති වෙලා…

ජූලි 2, 2022

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

ජූලි 1, 2022

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මැච් එක අතරේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණුකරුවන් 53ක ගේ රැකියා නැති වෙලා…
  • වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…
  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ජනප්‍රිය පුවත්

  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

    250 shares
    Share 100 Tweet 63
  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

    216 shares
    Share 86 Tweet 54
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

    205 shares
    Share 82 Tweet 51
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    209 shares
    Share 84 Tweet 52
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

    208 shares
    Share 83 Tweet 52
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

    203 shares
    Share 81 Tweet 51

Highlights

වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

මාසෙකට 7500ක පඩියක් අරන් ජීවත් වෙන්න නොමැරී මැරෙන මිනිස්සු….

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නොසන්සුන් – දුම්රිය ස්ථානාධිපතිවරු නිවේදනය කරති!

කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මැච් එක අතරේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණුකරුවන් 53ක ගේ රැකියා නැති වෙලා…

by editor
ජූලි 2, 2022
0

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය දෙස...

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

by editor
ජූලි 1, 2022
0

මනම්පිටිය නිමල් ජයරත්න - වැලිකන්ද කන්දකාඩු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist