සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ල පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරියගෙන් තංගල්ල මහේස්ත්‍රාත්වරයාට රහස් ප්‍රකාශයක්!

by editor
පෙබරවාරි 13, 2024
in පුවත්
beliatta

ප්‍රධාන වෙඩික්කරු...

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වූ   විශ්‍රාමික නාවික හමුදා සෙබල අජිත් ඉන්ද්‍රසිරි නැමැත්තාගේ බිරිය අද (13) තංගල්ල   තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුරමාර හමුවේ විශේෂ රහස් ප්‍රකාශයක් ලබා දුන්නාය.

ඒ ඇය සිය නීතඥවරයා මගින් කළ ඉල්ලිමකට අනුවය.  ඇයද ඇතුළුව මේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින   සැකකරුවන් 14 දෙනාගෙන් තිදෙනෙක් පමණක් අද අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණු අතර ආරක්ෂාව පිලිබඳ සැලකිල්ලටට ගනිමින් ඉතිරි සැකකරුවන් ඉදිරිපත් කර තිබුණේ නැත. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු පෙනී සිටියහ.

එහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි නිතීඥ ප්‍රවින් නානායක්කාර   අධිකරණය හමුවේ මෙලස කරුණු ඉදිරිපත් කෙරුණි.

සැකකරුවන් අධිකරණයට පැමිණි අවස්ථාව..

 

“ස්වාමිනී පළමු සැකකරු හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පළමු සැකකරුගේ පාපොච්චාරණය මතයි.ඒ හැරෙන්න වෙනත් කිසිදු සාක්ෂියක් මත නෙමෙයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.එහෙම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් මෙම සැකකරුවන්ගේ පුද්ගලික නිදහසට දැඩි අගතියක් සිදුවෙලා තියෙනවා.මේ නිසා මේ වන විට මෙම සැකකරුවන් දැඩි ශාරීරික හා මානසික පීඩාවකට පත් වෙලා ඉන්නේ.ඉන් ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංගණය වෙලා තියෙනවා.එනිසා මෙම සැකකරුවන් සැකකරුවන් ලෙස නම් කිරිමට මුලික වු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.“ යැයි පැවසිය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම මෙම නඩුවේ 13 වන සැකකාරිය ලෙස නම් කර සිටින ප්‍රධාන වෙඩික්කරුගේ බිරිද වෙනුවෙන් පෙනි සිටි නීතීඥ තාරක නානායක්කාර ද අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කෙරුණි.

“ස්වාමීනි,මෙම අත්අඩංගුවට ගැනිම නිසා මගේ සේවාදායිකාවත් දැඩි ලෙස මානසික පිඩාවට පත් වෙලා ඉන්නේ.ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායිකාව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් කිරිමට අද කැමැත්තෙන් සිටිනවා යැයිද පැවසිය.

නිතීඥ වරයාගේ කරුණු දැක්විමට අනුව මහේස්ත්‍රාත් වරයා සැකකාරියගෙන් ඒ පිළිබදව කල විමසීමේදී ඇය රහස් ප්‍රකාශයක් කිරිමට කැමැත්තෙන් සිටින බව අධිකරණයට පැවසුවාය. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ තංගල්ල මහේස්ත්‍රාත් වරයා සැකකාරියගෙන් රහස් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර ලබා දුන්නා.

එමෙන්ම සැකකාරුවන් පෙනි සිටි නිතීඥ වරුන්ගේ කරුණු දැක්විම කෙරෙහිද අවධානය යොමු කල මහේස්ත්‍රාත් වරයා මෙම සැකකරුවන් සැකකරුවන් ලෙස නම් කිරිමට මුලික වු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද බෙලිඅත්ත පොලිසියට මෙහිදී නියෝග කෙරුණා.

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා සැක කරුවන්  ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා   නියෝග කළේය.

දැනට හෙළිදරව් වී ඇති ආකාරයට අපරාධය  මෙහෙයවා ඇත්තේ  ඩුබායි රාජ්‍යයේ සැඟවසිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක්වන කොස්ගොඩ සුජී ගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් බූස්සේ  හර්ෂ නැමැති පුද්ගලයෙක් විසින් කළ මෙහෙයවීමකින් මෙම ඝාතනය සිදුවූ බවය.

රට තුළ අපරාධය සම්පූර්ණයෙන්ම සැලසුම් වන්නේ සිංහරෙජිමේන්තුවේ හිටපු මේජර්වරයෙක් වූ නිශාන්ත ඩයස් නැමැත්තෙක් විසිනි.

මෙම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු  කළ  අජිත් ඉන්ද්‍රසිරි නැමැති විශ්‍රාමික නාවික සෙබලා අපරාධය කර දින කීපයකින්   ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබිණි.

ඝාතනය සම්බන්ධව ඔහුගේ බිරිය සහ බිරියගේ පියා මෙන්ම ඝාතනයට ආධාර අනුබල දීම ගිනි අවි ප්‍රවාහනය කිරීම ඇතුලු චෝදනාවලට අවස්ථා කීපයක දී සැකකරුවන් 14 දෙනෙක් අත් අඩංගුවට ගෙන  තිබිණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි!

Next Post

අලුත්කඩේ ලොකට්ලේන් වත්තට පොලිස් ප්‍රහාරයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.