බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි සිට රටට පැමිණෙන සංචාරකයින්ට පහර දීමට කරන පාතාල සැලසුමක් හඬ පටයකින් එළියට…

by editor
පෙබරවාරි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මිනී මැරුම්  කප්පම් ගැනීම් මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ප්‍රධානම සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ රසල් ස්මිත් නැමැත්තා විසින්   ශ්‍රී ලංකාවට   පැමිණෙන ඩුබායි ජාතික සංචාරකයින්  ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිදුකරන සැලසුමක්  සංවිධානාත්මක අපරාධකරුවන් සිවු දෙනෙක් විසින් සිදුකරන සංවාදයක හඬ පටයක් ඔස්සේ අනාවරණය වී තිබේ.

මෙම සංවාදයේ නිරත වන්නේ රට තුළ අපරාධ කර රටින් පැනගොස් විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් කුලියට මිනී මරවමින්  සිටින රටට අවශ්‍ය අපරාධකරුවන් සිවු දෙනෙක් වූ  වැල්ලේ සාරංග, රසල් ස්මිත්, කුඩු ලාල් සහ ප්‍රංශ රූබන් යන අපරාධකරුවන් අතරය.

ඩුබායි රාජ්‍යයේ  සැඟවී සිටින, ජූඩ් ප්‍රියන්ත, වැල්ලේ සාරංග, සහ රසල් ස්මිත් සම්බන්ධව ඩුබායි පොලිසිය විමර්ශන සිදුකරමින් ඔවුන් පීඩාවට පත් කරවමින් සිටින බැවින් ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට එන ඩුබායි ජාතික සංචාරකයින්ට ලංකාවේ දී පහර දිය යුතු ආකාරය සම්බන්ධව රසල් ස්මිත් නැමැත්තා මෙම හඩ පටයේ දී ප්‍රකාශ කරනු ඇසේ.

රට ගොඩනැගීම සඳහා ප්‍රධානම විදේශ විනියමය උපාය මාර්ගය ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ  සැලසුම්වල රජය නියතව සිටිය දී ශ්‍රී ලංකාවට අතිශය ඉහළ ආර්ථික ප්‍රතිලාභ ගෙන එන මිත්‍ර රාජ්‍යයක් වූ ඩුබායි රාජ්‍යයේ පුරවැසියන්ට ලංකාවේ දී පාතාල කල්ලියක් විසින් පහර දීමට සැලසුම් කිරීමක් සම්බන්ධව කෙරෙන මෙම සංවාදය විශාල බරකින් යුතුව ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රණවිරුවාට රණවිරුවා කියන්න ජනාධිපතිටයි ආණ්ඩුවටයි කොන්දක් නෑ- නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

වතුකරයේ පැවති ප්‍රබල වෘත්තීය සමිති හේදී යයි… මාලිමා වෘත්තීය සමිතිය වටා වතු කම්කරුවෝ  පොකුරු පිටින් රොක්වන හැටි වතු අධිකාරීවරු හෙළි කරති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.