බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ටිබෙට් බුදුපිළිම විනාශය කියන්නේ ෂී ජින්පින්ගේ කොමියුනිස්ට් තලේබාන්කරණයයි”

විචාරකයෙක් කියයි

by Lanka Sara Editor
ජනවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ජනාධිපති ෂී ජින් පින් පසුගිය වසර මැද අනපේක්ෂිත ලෙස ටිබේටයේ සංචාරය කිරීමෙන් පසුව එරට බෞද්ධාගමට චීන සමාජවාදයේ මුහුණුවරක් මුසු කළ යුතු බවට පනිවිඩයක් ලබා දී ඇති බව ඉන්දිය දේශපාලන විචාරකයකු වන විජේ ක්‍රාන්ති සඳහන් කර ඇත. ඉන්දීය ANI ප්‍රවෘත්ති සේවා වෙබ් අඩවිය ඔහු උපුටා දක්වමින් පවසන්නේ පසුගියදා ලෝකයම කම්පා කරවමින් ටබේටයේ සිචුවාන් ප්‍රදේශයේ සිදු කරන ලද ශාක්‍යමුනි පිළිම වහන්සේ විනාශ කිරීමද එම ව්‍යාපෘතියේම අංගයක් බවත් ඒ තුළින් ප්‍රකට වන්නේ චීන කොමියුනිස්ට් තලේබාන්කරණයක් බවත් ඔහු පෙන්වා දි ඇත.

චීන ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසුව ටිබෙටයේ බෞද්ධ කටයුතු සහ ටිබේට් සම්ප්‍රදාය සහ භාෂාව පිළිබඳව ඉගැන්වෙන අතිරේක පාසල් ගණනාවක් වසා දමන ලෙසට අණ කෙරී ඇත. පාසල්වල අනිවාර්යයෙන්ම චින මැන්ඩරීන් භාෂාවෙන් උගන්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බවද විජේ ක්‍රාන්ති පෙන්වා දෙයි. උස පිළිබඳව ප්‍රශ්නයක් ඉදිරියට දමමින් සිචුවාන් ප්‍රදේශයේ අඩි 95ක උස ශාක්‍ය මුනි බුදු පිළිමය ඇතුළු බෞද්ධ ඉදිකිරීම් ගණනාවක් විනාශ කළ චීනය පසුගිය ජනවාරි මස 06 වැනිදාද තවත් බුදු පිළිමයක් විනාශ කර ඇති බව විජේ ක්‍රාන්ති පෙන්වා දී ඇත. විශේෂත්වය වන්නේ මෙම පිළිම සියල්ල ටිබෙට් ප්‍රජාව විසින් ඉදිකරනු ලැබ ඇත්තේ එරට සිටින චින බලධාරීන්ගේ අවසරය මතය. එසේ වුවද මේ සියල්ල වෙනස් විමට ආරම්භ වී ඇත්තේ චීන ජනාධිපතිවරයාගේ ටිබේට් සංචාරයෙන් පසුව බව ඔහු පවසයි. එසේම මෙම සංහාරයන්ට විරුද්ධ වූ ටිබේට් ජාතික භික්ෂූන් සහ සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් මේ වනවිට අත් අඩංගුවටද පත්ව ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

රටට උචිත නව ව්‍යවස්ථාවක් මේ අවුරුද්දෙම ඉදිරිපත් කරනවා…. ජී.එල්

Next Post

නාගොඩ රාජකීයේ “ශිෂ්‍යත්ව ප්‍රශ්නය“ පොලිසියට… විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.