අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට උචිත නව ව්‍යවස්ථාවක් මේ අවුරුද්දෙම ඉදිරිපත් කරනවා…. ජී.එල්

by editor
ජනවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී රටට ඉදිරිපත් කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්  පවසයි.
නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ එක ඉලක්යකයක් වන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් විසින් ඊට අදාළ මූලික කරුණු මේ වන විට සම්පාදනය කොට ඇතැයි අමාත්‍යවරයා අද (22) මහනුවර දී ප්‍රකාශ කළේය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මනාප මත පදනම් වූ මැතිවරණ ක්‍රමය දූෂිත තත්ත්වයට පත්වන නිසා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාරක සභාවක් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කොට ඇතැයි කී ඒ ඔහු එම කමිටු වල වාර්තා, කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් වනු ඇතැයි ද කීවේය.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීමට වසර දෙකක කාලයක් අහිමි වූ නමුත් එම කාලය අභිභවා යා හැකි දැවැන්ත සංවර්ධන කාර්යභාරයක් ජනාධිපතිවරයා විසින් රටට උදා කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පවතින වසංගත තත්වය හේතුවෙන් සංචාරක, අපනයන සහ විදේශ රැකියා ආදී අංශවල දැවැන්ත පසුබෑමක් සිදුවුවත් මිත්‍රශ්‍රීලී රටවල සහයෝගයෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

ඉකුත් දා කොරියාවේ කරන ලද සංචාරයකදී රට තරුණ තරුණියන් සඳහා වැඩි රැකීරක්ෂා ප්‍රමාණයක් ලබා දීමට තමන්ට එරට රජය එකගත්වය පළ කළ බවද අමාත්‍යවරයා කීවේය. එමෙන්ම ගැටඹේ සහ කොහුවල ප්‍රදේශයේ ගුවන් පාලම් ඉදිකිරීම විදේශීය ආධාර හිමිවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉකුත් මාසයක පමණ කාලය තුළදී ඉන්දියාව, චීනය, දකුණු කොරියාව ඇතුලු මිත්‍රශීලී රටවල් ගණනාවකින් ශ්‍රී ලංකා රජයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආධාර උපකාර ලබාදීමට එකඟත්වය පළ කර ඇතැයි ද විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්.එම්.ගේ “ගේම“ කැබිනට් ඇමතිවරු පිරිසකගේ විරෝධය මැද ලත් තැනම ලොප් වෙයි!

Next Post

“ටිබෙට් බුදුපිළිම විනාශය කියන්නේ ෂී ජින්පින්ගේ කොමියුනිස්ට් තලේබාන්කරණයයි”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.