බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ශ්‍රී ලංකාවේ දී ඊශ්‍රයාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමත් භාරගත් කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි!

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව සැක පිට 2019 දී ශ්‍රි ලංකා අත් අඩංගුවේත් පසුවෙලා… ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව පවරලා තියෙන්නේ ඩොලර් ලක්ෂ තුනකට… ඊශ්‍රයාල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට විශාල මුදලක් වියදම් කරලා… 

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවරී තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ලබාගෙන සිටි බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක්වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය   සමඟ සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බලකායේ විවේචකයින් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවෙකි. ශකේරි ට්‍රම්ප් මරා දැමීම සඳහා ඇමරිකානු ඩොලර්  300,000  කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇත. ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරිම සඳහා වෙනත් පුද්ගලයින් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ශකේරිගේ කුමන්ත්‍රණයෙන් පැහැදිලිවන බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේත් ෆර්ෂාඩ් ෂකේරි විසිනි.
ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතුවන බව පවස එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ එවැනි තර්ජනවලට එරෙහිව ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බවය.

කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි

ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වනවිට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නේ කුඩා කාලයේදීමය. වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14 ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව ඔහු 2008 දී ඇමරිකාවෙන් පිටුවහල් කර තිබිණි. ලදී. මෑත මාසවලදී, ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහය වීම සඳහා එක්සත් ජනපද සිරගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයින්ගේ ජාලයක් උත්තේජනය කිරීමට සම්බන්ධ වී තිබිණි. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණත් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබා දී ඇති බව වාර්තා වේ.

2008 දී ඔහු පිටුවහල් කළද ඇමරිකානු ආරක්ෂක අංශ ඔහු සම්බන්ධ නිරීක්ෂණ කටයුතු 2015 දක්වා යාවත්කාලීන කළේය. 2019 දී, ඔහුගේ ජාලයට සම්බන්ධ යැයි කියන අපරාධ ක්‍රියාකාරකම් මාලාවක් යළිත් ඉස්මතු වන්නේ හොරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. හෙරොයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ඔහු ශ්‍රී ලංකාවේ රඳවා තබා ගෙන තිබිණි. ලංකාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ වගකීම ඔහු පවරා ගන්නේ මේ පසුබිම මත බව ද වාර්තා වී ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට අනිද්දා වෙනකොට පාස්කු ප්‍රහාරය ගැන හොඳ ප්‍රවෘත්තියක් ඒවි… බලාපොරොත්තුවෙන් ඉන්නැයි ජනපති කියයි!

Next Post

අපි දිනුම්… සෑම ජයග්‍රහණයකම පසුපස ඇත්තේ විනය සහ සාමුකත්වය බව ඔවුහු අපට කියා දුන්හ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.