සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිවත් වෙනන් බැරි රටේ  අන්ත  දුප්පතුන්ගේ විදුලි බිලේ  සහනයටත් කෙළින කාංචනගේ යෝජනාව…

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

2023 වසර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා   විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ඒකකයක පිරිවැය රුපියල් 56.90 ක්   බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර   පවසයි.

කෙසේ වෙතත්, වර්තමාන සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14 ක් වන අතර එමගින් විදුලිබල මණ්ඩලය  වාර්ෂකව ලබන පාඩුව  රුපියල් බිලියන 423.5 ක් ලෙස ගණන් බලා ඇති බවත්  ඔහු  කියයි.

මේ සඳහා ඇමතිවරයා යෝජනා කරන්නේ සෑම ස්ථරයකින්ම ඒකකයක් සඳහා රුපියල් 56.70ක් අය කළ යුතු බවය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා භාණ්ඩාගාරයෙන් සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

විදුලිබල මණ්ඩලයේ බිල්පත් දත්ත අනුව ගෘහස්ත පාරිභෝගිකයන් 6,709,574ක් සිටින බව පෙන්වා දෙන  අමාත්‍යවරයා  පරිශීලකයින් පහත ආකාරයෙන් බෙදා දක්වයි.

  • ඒකක 0-30 ක පාරිභෝගිකයින් 1,460,828 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 8.00කි.
  • ඒකක 30-60 ක පාරිභෝගිකයින් 1,683,172 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 10කි.
  • ඒකක 60-90 ක පාරිභෝගිකයින් 1,702,515 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 16කි.
  • ඒකක 90-180 ක පාරිභෝගිකයින් 1,559,131 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 50කි.
  • ඒකක 180 වැඩිය පරිභෝජනය කරන අය  303,928 සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 75කි.

අමාත්‍යවරයා පවසන්නේ  පහත ස්ථරවලට විශාල වශයෙන් සහනාධාර ලබා දෙන බවත් ඉහළ ස්ථරය සහනාධාරයෙන් කොටසක් සඳහා වන්දි ගෙවන බවත්ය.    ඉතිරි සහනාධාරයේ ඉතිරි හිඟය භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව ඔහු පෙන්වා දෙන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මගේ පෞද්ගලික මතය නම් සෑම ස්ථරයක්ම ඒකකයකට රු. 56.90/- විය යුතුයි.    අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් විය යුතුයි.“  ඇමතිවරයා  සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුරුළු ප්‍රශ්නයක්… මුල්ලිකුලම සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි…

Next Post

14 හැවිරිදි සිසුවා සරසවි වරම් හිමිකර ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.