බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ජන බලවේගය අක්මීන ප්‍රාදේශිය සභාවට නව සභාපති උප සභාපති ඇතුළු මන්ත්‍රී කණ්ඩායම නම් කරයි!

by editor
මැයි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික ජනබලවේගය විසින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස මස්සල හේවගේ සුගත් ආනන්ද සහ උප සභාපතිවරයා වශයෙන් මොරවකගේ ඔෂාන් රන්දික පෙරේරා පත්කිරිමට තින්දුකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.

සභාපතිවරයා උපසභාපතිවරයා මෙන්ම ප්‍රාදේශිය සභාවට තේරිපත්වු සභිකයින්ගේ නාම ලේඛන ගැසට් කිරිම සදහා ජාතික ජනබලවේගය විසින් මැතිවරණ කොමිසම් සභාව වෙත යොමුකොට ඇති බවද හෙතෙම පවසයි.
මස්සල හේවගේ සුගත් ආනන්ද මෙවර පළාත් පාලන මැතිවරණයේදි හියාරේ නැගෙනහිර කොට්ඨාසයෙන් තරගකොට ජයග්‍රහණය කරණු ලැබිය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 922කි. ඡන්ද ප්‍රතිශතය සියයට 50.0කි.

සුගත් ආනන්ද අක්මිමන ප්‍ර දේශිය සභාව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි. උප සභාපතිධුරය සදහා නම්කොට සිටින ඔෂාන් රන්දික පෙරේරා පින්නදුව කොට්ඨාසයෙන් ඡන්ද 1365ක් සහ සියයට 55.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන එම කොට්ඨාසයෙන් ප්‍රාදේශිය සභාවට තේරිපත්විය.

අක්මිමන ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා , උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රි කණ්ඩායම මෙම මස 02 වැනිදින අක්මිමන ප්‍රාදේශිය සභා කාර්යාලයේ දි වැඩභාරගැනිමට නියමිතව ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 16ක් දිනාගත් අතර සමගි ජනබලවේගයට දිනා ගැනිමට හැකිවුයේ මන්ත්‍රිධුර 05ක් පමණි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් දිනාගත් අතර ස්වාධීන කණ්ඩායම 02 මන්ත්‍රිධුර 02ක් දිනා ගනු ලැබිය. සර්වජනබලය හා ස්වාධීන කණ්ඩායම් 03 එක් මන්ත්‍රිධුරය බැගින් හිමිකරගනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජකාරි පීඩනය දරාගන්න බැරිලු… දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පිට පළාත්වලට මාරුවීම් ඉල්ලලා…

Next Post

ජනපති, ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය හමුවෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.