බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාව ගැන හිතලා හිතලා… ලොහාන්ට යළි දේශපාලනයට එන්න හිතිලා…

පොහොට්ටුවට එක්ක ගමනක් යනවලු... පක්ෂය කියනවා නම් රටේ නායකත්වය උනත් බාරගන්න සූදානම් ලු....

by editor
මාර්තු 11, 2025
in පුවත්
Lohan-Ratwatta
Share on FacebookShare on Twitter

තාවකාලිව දේශපාලනයෙන් ඉවත්ව සිටි තමන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ගැන ගැඹුරින් සිතා යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන දේශපාලනයට අවතීරණ වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පවසයි.

යම් යම් අසතුටුදායක සිදුවීම් කිහිපයක් හේතුවෙන් පසුගිය මහමැතිවරණයට තමන් ඉදිරිපත් නොවී මාස තුනක පමණ කාලයක් තිස්සේ පක්ෂ කාර්යාලය වසා තැබූ බවත් ජනතාව ගැන සිතා පැවැති නිහඬතාව බිඳ යළි දේශපාලනයට අවතීර්ණවන බවත් ලොහාන් රත්වත්තේ කියයි.

මහනුවර දී අද (11) මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රත්වත්තේ කීවේ පක්ෂය තීන්දුවක් අරන් වගකීමක් බාර දුන්නොත් එය භාරගන්නා බවය.

“මාලිමාව ගොඩක් පොරොන්දු දුන්නා. නමුත් ඒවා ඉටුවන බවක් පේන්න නැහැ. අපිට ජනතාව දුන්න වගකීම අපි ඉටු කළා. ඒ වෙලාවෙ ලොකු රැල්ලක් මාලිමාවට තිබුණා. ඒ නිසා අපිට ඡන්දය දුන්න අයත් ඒ පැත්තට ඡන්දය දුන්නා. මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්න කැමැතියි. මහනුවර විතරක් නෙවෙයි ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්න මම සූදානම්.”

“පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවනවා. මගේ පියා අනුරුද්ධ රත්වත්තේ ගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි මගේ බලාපොරොත්තුව. අපේ බලය රැක ගැනීම නෙවෙයි වැදගත්.. මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි යළි දේශපාලනයට එන්නේ.”

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ලොහාන් රත්වත්තේ කීවේය. ලොහාන් රත්වත්තේ යනු පසුගිය ජනාධිපතිවරණයේ දී පක්ෂයේ තීරණයට පිටින් ගොස් ගෑස් සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලනට රනිල් වික්‍රමසිංහ හා එක් වී අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම අහිමි වූ අයෙකි.

ඔහු මහ මැතිවරණයට තරග කළේත් නැත. ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලියුමක් ලියා තබා වෙඩි තබාගෙන මිය ගිය පසු ඔහු පක්ෂ කාර්යාල ද වසා දැමුවේය.

අනතුරුව මිලියන ගණනක බදු වංචා කරමින් නීති විරෝධීව එකලස් කර පාවිච්චි කරමින් සිටි වාහන පිළිබඳ සියලුම කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට පත් වී බන්ධනාගාරගත වුනේය.

කෙසේ වෙතත් දුක් විඳින ජනතාව සුවපත් කිරීමේ අභිලාෂය සහිතව ලොහාන් රත්වත්ත පොහොට්ටුව සමග යළිත් එක් වී මැතිවරණ වේදිකාවට ගොඩවීමට සූදානමිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අපරාධය කළ දූෂකයා හෙට අත් අඩංගුවට ගන්න බැරිවුනොත් උතුරුමැද වෛද්‍යවරු වර්ජනයක…

Next Post

මිල ගණන් අනුමත කරගත්තේ වසර 2ක් සාකච්ඡා කරලා… පෙර තිබූ අනුමැතීනට නිල වශයෙන් එකඟ නම් සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරනවා… අදානි රජයට දන්වයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.