චීන සයිනොෆාම් එන්නත ලංකාව තුළ භාවිත කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය විසින් අවසර ලබා දුන් බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේය.
සයිනොෆාම් එන්නත හදිසි භාවිතා බලපත්‍ර යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ ( 8) අනුමත කළේය.