අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එක් මාවතක් එක් තීරයක් ට එරෙහිව G7 ඩොලර් බිලියන 600ක් යොදයි !

by Lankasara News
ජූනි 29, 2022 - Updated on ජූනි 30, 2022
in පුවත්
g7
Share on FacebookShare on Twitter

සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරීමටත්, චීනයේ ඩොලර් ට්‍රිලියන ගණනාවක ව්‍යාපෘතියක් වෙන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියට එරෙහිවත් ඩොලර් බිලියන 600ක දක්වා පුද්ගලික හා රාජ්‍ය අරමුදල් ඉහළ නැංවීමට ජි 7 කණ්ඩායමේ නායකයින් ප්‍රතිඥා දී තිබේ.

ජර්මනියේ ස්ක්ලොස් එල්මාවූ හි පැවති ජී 7 වාර්ෂික රැස්වීමේදී මෙලෙස ප්‍රතිඥා දුන් අතර ‘ගෝලීය යටිතල පහුසකම් හා ආයෝජන සඳහා හවුල්කාරීත්වය’ යන වැඩසටහන යළි ආරම්භ කරන ලදී.

අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට මෙන්ම, ගෝලීය සෞඛ්‍යය දියුණු කිරීමට, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට එක්සත් ජනපදය ඩොලර් බිලියන 200ක මුදලක් ෆෙඩරල් හා පුද්ගලික ආයෝජන වල වසර පහක් තුළදී බලමුළු ගන්වන බව එරට ජනාධිපතිවරයා පවසයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ මෙම කටයුත්ත ආධාර හෝ පූණ්‍ය කටයුත්තක් නොවන බවයි. “මෙය සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයක්..”

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ආසියාවේ සිට යුරෝපය දක්වා වූ පැරණි සේද මාර්ගයේ නවීන අනුවාදයක් නිර්මාණය කිරීමේ අරමුණින් රටවල් සීයකට අධික සංඛයාවක සංවර්ධන හා වැඩසටහන් ඇතුළත් කරමින් චීනය බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය යෝජනා කර තිබේ. එහෙත් මෙම සැලැස්මෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතා සුළු ප්‍රතිලාභයක්වත් ලබා දී නොමැති බවට ධවල මන්දිරයේ නිළධාරීන් පවතසති. මේ නිසා එම ව්‍යාපෘතියට එරෙහි වෙන්නට ජී7 සමුළුවේ සාමාජිකයින් තීරණය කර තිබේ.

ජී7 සමුළුවේ නව ව්‍යාපෘතිය හා යුරෝපා සංගමය ද අත්වැල් බැඳ ගැනීමට කැමැත්ත පළ කර ඇත.

Share69Tweet43
Previous Post

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

Next Post

කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.