බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සඳට අභිරහස් රොබෝ යානයක් යවලා !

by lankasara-editor
මැයි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නීශානි අත්තනායක –

සෙසු ලෝකයේ ඇස් වසා චීනය සඳෙහි ඈත කොටසකට රහසිගත රොබෝ රෝවරයක් යවා ඇති බවට දැඩි සැකයක් දැන් පැතිර යමින් පවතී. ඉකුත් සතියේ සඳ වෙත ගිය චීනයේ 6 වැනි චන්ද්‍ර මෙහෙයුම් යානය වන Chang’e 6 මගින් ලද නවතම ඡායාරූප මේ සැකය තහවුරු කරන කරුනු හෙළි කර තිබෙනවා.
නව ඡායාරූපවල චීනයේ Chang’e 6 චන්ද්‍ර ලෑන්ඩරයේ පැත්තකට සවි කර ඇති බව පෙනෙන , කලින් හෙළි නොකළ, කුඩා රහසිගත සඳ රෝවරයක් දැකගත හැකි ව තිබෙනවා.

ඉකුත් සතියේ සිකුරාදා එනම් මැයි 03 වන දා චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය (CAST) ස්වයංක්‍රීය Long March 5 නම්  රොකට්ටුවක් මගින් Chang’e 6 සාර්ථකව අභ්‍යවකාශයට යැවූ අතර එය සඳෙහි සැඟවී ඇති දුර කොටසේ සිට සාම්පල එකතු කර පෘථිවියට ගෙන යාමේ පළමු මෙහෙයුමයි. ඒ අනුව චන්ද්‍රයා වෙත යැවූ රොකට්ටුව රැගෙන ගිය Chang’e 6 ලෑන්ඩරය ජුනි මස මුලදී සඳ මතට ගොඩ බස්වා සඳ මතුපිටින් සාම්පල එකතු කර ආපසු එන මොඩියුලයකින් ඒවා නැවත පෘථිවියට ලබා දීමට නියමිතයි. ඒ අනුව  එය 2020 දි සිදුකළ Chang’e 5 මෙහෙයුමට බොහෝ දුරට සමාන වන බව ද සඳහන්.

මීට අමතරව ප්‍රංශය, ස්වීඩනය, ඉතාලිය සහ පකිස්ථානය යන රටවල සිට සඳ වෙත අනාවරණය නොකළ භාණ්ඩ තොග කිහිපයක් රැගෙන යන බව හැරුණු විට, Chang’e 6 මෙහෙයුම ගැන වැඩි විස්තරයක් සෙසු ලෝකය දැන සිටියේ නැත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත්, සාර්ථක වු Chang’e-6  මෙහෙ‌යුමෙන් පසුව, CAST විසින් සඳ ලෑන්ඩරය ගොඩබෑමේ නව ඡායාරූප නිකුත් කරන ලද අතර, මේ පිළිබඳව උනන්දුවෙන් සිටි නිරීක්ෂකයන් ඉක්මනින්ම ලෑන්ඩරයේ එක් පසෙකට වන්නට රෝද පවතින පරිදි බැඳ ඇති කුඩා අළු පැහැති වස්තුවක් දුටු බව සඳහන් වනවා.

මෙහි රතු පැහැයෙන් රවුම් කළ කොටසෙන් දැක්වෙන්නේ රහසිගතව සවිකළ බවට සැක කෙරෙන රොබෝ රෝවරයයි

“ඔව්, හරි. ඒක Chang’e-6 ලෑන්ඩරයේ පැත්තකට බැඳ ඇති කලින් හෙළි නොකළ කුඩා රෝවර් එකක් වගේ”, යැයි ඒ සම්බන්ධව නිරීක්ෂණය කළ මාධ්‍යවෙදියෙකු සමාජ මාධ්‍ය හි X වෙත සටහනක් දමා තිබුණා. දැන් මේ රෝවරය කුමක්ද? එහි රාජකාරිය කුමක්ද? යන්න පිළිබඳව කුතුහලය විද්‍යාත්මක ලෝකයම කලඹවා හමාර ය. මේ අතර චීනය සහ රුසියාව එක්ව මිනිසුන් යොදා ගන්නේ නැතිවම 2035 වන විට සඳ මත න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් පිහිටුවීමේ යෝජනාවක් ගැන පුවතක් ද වාර්තා වීමත් සමග දැන් ලෝකය පුරා මේ කුතුහලය සහ සැකය දෙගුණ තෙගුණ වී පැතිර යමින් පවතිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ඩොලර් මිලියන සියයක ආයෝජනයක්…ආයෝජකයා පෘතුගාල සමාගමක් !

Next Post

මන්නාරම රෝහලේ සංවර්ධනයට ඉන්දියාවෙන් රුපියල් මිලියන හයසීයක පරිත්‍යාගයක් !

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.