සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය බැහැ කිව්වොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇණහිටින ලකුණු

by Lankasara News
නොවැම්බර් 22, 2022
in පුවත්
paikiasothy saravanamuttu
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා චීනය සිය අකමැත්ත ප්‍රකාශ කිරීම මෙරට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩ පිළිවෙළම අඩාල කළ හැකි බවට විකල්ප ප්‍රපත්ති කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාරය පාක්‍යසෝති සර්වනමුත්තු පෙන්වා දෙයි.

ආචාර්යවරයා මේ බව පෙන්වා දෙනු ලැබුවේ පසුගියා නුවර පැවති විශේෂ වැඩසටහනකට එක්වූ අවස්ථාවේදීය. එහිදී ආචාර්ය සර්වනමුත්තු ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරටට ණය ලබාදී ඇති සියලුම රටවල් ඊට එකඟතාව පළකලයුතු බවයි.
එහිදී ශ්‍රී ලංකාවට විදේශ ණය ලබාදී ඇති ජපානය, ඉන්දියාව සහ යුරෝපා කොමිසම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුවත් චීනය ඊට එකඟ නොවීම සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනම ආඩල කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය නොසතුටින් පසුවන බවද එහිදී ශ්‍රී ලංකාවට තවත් ණය ලබාදීමට චීනය එකවූ බවටද හෙතෙම පෙන්වා දී තිබිණි.
චීනය විසින් මෙරටට ලබා දී ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුවහෙත් ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අමුදල මගින් ඇමරිකානු ඩොලර් බිලිනය 2.9ක මූල්‍ය පහසුකම ලබාදීමට ඉඩ පවතින පවද ආචාරයවරයා සඳහන් කළේය.

එහෙත් යම් ආකාරයකි චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක නොවීමක් සිදුවුවහොත් මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වලින් අනතුරුව ගන්නා තීරණය මත මෙම මූල්‍ය පසුකම ලබාදීමට ඉඩ පවතින බවද ආචර්ය සර්වනමුත්තු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙරට මුහුණ දී ඇති තත්ත්වයට ජනතාව දේශපාලඥයින්ට බැනවැදීමක් නොකළයුතු බවත් ජනතාව විසින් එම පුද්ගලයින් ඡන්දයෙන් තෝරා පත්කර ගත් පිරිස බවද හෙතෙම පැවසීය. ඒ අනුව ජනතාව මතද වගකීමක් පවතින බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්ජාතික “Mrs Grand International  ­2022 රූ රැජන තරගයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශ්‍රී ලංකා විවාහක රූ රැජනගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා…

Next Post

ඉකුත් වසර 05 තුළ අලි මිනිස් ගටුමෙන් මිනිස්සු 989ක් මැරිලා… අලි ඇතුණු 3946ක් මිය ගිහින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.