අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ටිබේටය ආක්‍රමණය කර වසර 70කට පසු අත්කරගත් දේ

by Lanka Sara Editor
මාර්තු 10, 2022
in පුවත්
Pro-Tibetan demonstrators pray for human rights in Tibet during a protest outside the Chinese consulate in Sydney on March 18, 2008. About 100 demonstrators chanted "Free Tibet" or "Stop Killing"  and protest outside the Camperdown mission against violent unrest in Tibet without arrests. Days of protests over China's rule of Tibet turned into violent rioting in Lhasa last week and subsequently sparked pro-Tibet demonstrations around the world.  AFP PHOTO/Anoek DE GROOT (Photo credit should read ANOEK DE GROOT/AFP via Getty Images)

Share on FacebookShare on Twitter

චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කර වසර හැත්තැවක් ගතවී ඇතත් එම කාලය තුලදී චීනය විසින් ටිබෙටයේ කළ සංවර්ධනය කුමක් දැයි හිටපු ටිබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රශ්න කර තිබේ.

තියිපේ ටයිම්ස් පුවත් පතට විශේෂ ලිපියක් සම්පාදනය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු විසින් බීජිං පාලනයයෙන් ටිබෙටයේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ගත් පියරවක් ඇත්නම් එය පෙන්වන ලෙසටද අභියෝග කර ඇත.

චීනය විසින් ටිබෙටය සිය පාලනයට ගනිමින් එය මුදාගත් බවට උදම් වනමින් සැමරීම් කළත් ටිබෙටය ආරක්ෂා කිරීමට ටිබෙට් වැසියන් ලක්ෂයකට අධික පිරිසක් සිය දිවි පිදූ බවද අදාල මන්ත්‍රීවරයා පෙන්වදෙයි.

එමෙන්ම 1950 දී චීනය ටිබෙටය ආක්‍රමනය කිරීමෙන් පසුව ගතවූ කාලය තුල ලක්ෂ දහයකට අධික ටිබේට් වැසියන් පිරිසක් චීනයේ අමානුෂික ක්‍රියාවන් හේතු නිසා මරණයට පත්ව ඇති බවද ඔහු සඳහන් කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ අතර වසර 70ක් ගත් වුවත් ටිබෙට් වැසියන් තවමත් චීනය කෙරෙහි දැඩි වෛරයකින් පසුවන බවද ඔහු පෙන්වා දෙන අතර එය චීනය ටිබෙටයේ ගෙනයන පාලනයේ අමුනාෂික බව පෙන්වීමට කදිම සාදයක් බවද අදාල හිටපු මන්ත්‍රී මන්ත්‍රීවරයා පවසයි.

“අදවන විට ටිබෙටය තුල ආගමකි නිදහසක් හෝ භාෂණයෙන් නිදහසක් නැහැ. ජනතාව දැඩී පීඩාවට පත්ව සිටිනවා. ටිබේට් ජාතිකයින් හට ඉතාම පහත් විදිහටයි සලකන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරත් පවසයි.

Share69Tweet43
Previous Post

අල්ලස් හෝ දූෂණ කොමිසම  හරහා විමල් කොටු කරගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි…

Next Post

සංස්ථාව මිල වැඩිකිරීමට පෝලිම් ඉවර වනතුරු බලා සිටී

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.