සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැතම් වීදියට කඳුළු ගෑස්… නීතිඥ සංගමය සියලු සාමාජිකයන් කොළඹ ගෙන්වයි… ගෝල්ෆේස් පිරෙයි…

ප්‍රධාන උද්ඝෝෂණය සවස 3 ට... රට වටේ ප්‍රධාන මාර්ග වලින් ජන ගඟක් කොළඹට....

by editor
ජූලි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මීට සුළු මොහොතකට පෙර කොළඹ චැතම් වීදියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබේ.  පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු විරෝධතා කරුවන් පිරිසකට  මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇත.

අද සවස තුන වනවිට ආරම්භ වන දැවැන්ත උද්ඝෝෂණය සඳහා මේ වනවිට කොළඹට ප්‍රවේශවන සියලුම මාර්ග වල විශාල ජනකායක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

හයිලෙවල් පාර, නුවර පාර, කුරුණෑගල කොළඹ අංක 05 පාර,    මීගමු පාර, සහ ගාලු පාර ඔස්සේ   මෙම පිරිස් කොළඹට පැමිණෙමින් ඇත.

නවත්වා දැමූ දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.

එහෙත් කොළඹ බලා පිටත් වීම සඳහා සූදානම්ව සිටි සියලූ පුද්ගලයින්ට කොළඹට යාම සඳහා ‍ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන්  නුවර දුම්රිය ස්ථානය අසල නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගිය දුම්රියේ සියලු ආසන ද පිරි සෙසු දුම්රිය මැදිරිවල ගමන් කරන්නට බැරි තරම් පිරිසක් එහි ගමන් ගත් බැවින් කඩුගන්නාව බලන ඉහලකෝට්ටේ වැනි දුම්රිය ස්ථානවල රැඳී සිටි පිරිසට එම දුම්රියට නැග ගැනීමට අපහසු තත්ත්වයක් ඇති ව තිබේ.

මහනුවර සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය ට පසුව නැවත රඹුක්කන දුම්රිය ස්ථානයෙන් දුම්රියක් කොළඹ බලා පිටත්ව   තිබේ.  දුම්රිය  දෙකෙහි කොළඹ බලා ගිය පිරිස 2,000කට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට  ලංකාවේම සිටින නීතිඥවරු    නීතිඥ සංගමය විසින් අලුත්කඩේ උසාවිය අසලට  රැස් කර තිබේ.

විරෝධතා  කණ්ඩායමක් කොළඹ කොටුව දුම්රියපල අසලත් තවත් පිරිසක් පිටකොටුව බෝධිය අසලත් උද්ඝොෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර ගෙ ගෝල්ෆේස් අරගල භූමියට  විශාල පිරිසක් එක් වී සිටිති.

අද අලුයම තෙක් වසා දමා තිබුණු කොළඹ මේ වනවිට ආරක්ෂක කපොලු ඉවත් කර තිබේ.  මෙතෙක් ඉතිහාසයේ කොළඹට රැස්වුන විශාලතම ජන පිරිස අද සවස තුන වනවිට කොළඹට එක් වනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතියක් නැති කොළඹ ඇඳිරි නීතිය ගැලවුණු හැටි!

Next Post

සජීවී විරෝධය ලෝකයට හැංගිලි ඉවරයි…. අරගල කරුවෝ කොටු පවුරට නගිති….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.