බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතියක් නැති කොළඹ ඇඳිරි නීතිය ගැලවුණු හැටි!

by editor
ජූලි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආණ්ඩුවට අවිචාරයේ කඩේ යන්න ගොස් හැමදාම නා ගන්නා පොලිස් ලොක්කෙක්, ආරක්ෂක ප්‍රධානියෙක් සහ කැබිනට් ඇමතිවරයෙක් නෑම පසුපස…

අද දවස පුරා කොළඹ සහ තදාසන්න නගරවලට පැනවූ ඇඳිරි නීතිය බස්නාහිර ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියක්, ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් සහ  එක් කැබිනට් අමාත්‍යවරයකුගේ බලවත් ඕනෑකම මත පනවන ලද්දක් බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය අභ්‍යන්තරයෙන් පවා දැඩි විරෝධයක් එල්ල වුණු බවත් අනාවරණය වේ.

එය අද පෙරවරුවේ සිට ඉවත් කිරීමට සිදුවූයේ  පොලිසියේ අභ්‍යන්තරයෙන් ඇති වූ විරෝධතා සහ මානව හිමකම් කොමිසමත්,   තවත් විදේශ තානාපති කාර්යාල මඟිනුත් එල්ල කරන ලද අප්‍රසාදය හේතුවෙන් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

රජයට ඕනෑවට වඩා පක්ෂපාතීත්වයක් පළ කර අවසානයේ වැඩ අවුල් කිරීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන මෙම පොලිස් ප්‍රධානියා තමන්ට හිතවත් කැබිනට් අමාත්‍යවරයාගේද මෙහෙයවීම මත මෙම ඇඳිරි නීති තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන්  පොලිස්පතිවරයාද මුලදී විරෝධය දක්වා ඇති බව ආරංචි වූ අතර ඔහුටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම පොලිස් නිළධාරියා උත්සාහ කොට ඇත්තේ අද දින කිසිදු පුද්ගලයකු කොළඹට ඇතුළු වීම වැළැක්වීමට ක්‍රියා කිරීමය. මේ සම්බන්ධයෙන් සිය කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ට තනි තනි වශයෙන් අමතා ජනතාව කිසිසේත් ඇතුළු නොවන  ලෙසට වග බලා ගන්නා ලෙසත් එසේ නොවුහොත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර  ගැනෙනු ඇති බවට සංඥා කර ඇතත් මෙම නිලධාරීන් අදාල එම ප්‍රධානියා වෙත පවසා ඇත්තේ පවතින තත්ත්වය තුළ එවැනි පියවරක් ගතහොත් රජයටත් පොලිසියටත් එරෙහිව දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් එල්ල විය හැකි බවය.

මූලික අයිතිවාසිකම නඩු වැනි පෞද්ගලික අභියෝගවලටද මුහුණ දිමට සිදුවිය හැකි බව ද එම නිලධාරීන් දන්වා ඇත.

එසේ වුවද මෙම නිලධාරියා සිය මතයේම රැඳි සිටියද ඊයේ රාත්‍රිය වන අවිට නීති අංශ දේශපපාලන  පක්ෂ   විදේශ තානාපති කාර්යාල මෙන්ම ශ්‍රි ලකා මානම හිමිකම් කොමිසම මඟින්ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධක් දැක්වීම හේතුවෙන් මෙම ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කිරීමට අද   අලුයම තීරණය කර ඇත.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ   නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් රන ලද මෙම ඇඳිරි නීති තත්ත්වය සපුරා නීති විරෝධි බවයි.

එසේම ඇය අවධාරණය කර තිබුනේ මෙම අරගලය ඉදිරියේ නීතිය සහ සාමය රැකීම සඳහා හමුදා භට පිරිස් ගෙන්වීමද නීති විරෝධි බවය.

ඒ අනුව මේ වනවිට කොළඹ මුද්‍රා තබමින් වසා දැමූ සියලුම පාරවල්, වතු නිවාස හා මහල් නිවාස වලට යෙදා තිබූ බාධක සියල්ල ඉවත් කර ගැනීමට පොලිසියට සිදු වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ  බාධක සුන් … රටෙන් පිරිසක් කොළඹට… ඉතිරි පිරිස් ආසන්න නගරයේ උද්ඝෝෂණ….

Next Post

චැතම් වීදියට කඳුළු ගෑස්… නීතිඥ සංගමය සියලු සාමාජිකයන් කොළඹ ගෙන්වයි… ගෝල්ෆේස් පිරෙයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.