මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙට(9) සවස 3 ට කොළඹ අපරාධ කොටිඨාසය වෙත කැඳවා තිබේ.
ඒ, ඔහු විසින් මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සදහායි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් තමාට ඇති ජීවිත තර්ජන පිළිබඳව එම ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබුණි.