දිනකට වාර්තා වී ඇති වැඩිම කොවිඩ් මරණ ප්‍රමාණය අද දින රජය විසින් වාර්තා කළේය. මරණ පනහ ඉක්මවා ගියේය. ඒ අද සිදුවූ මරණ සංඛ්‍යාව රහිතවය.
මෙසේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වයා විසින් වාර්තා කරන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 53කි. පසුගිය දෙදින තුළ සිදුවූවා සේ ඔහු අදත් කොවිඩ් මරණ එක්කවත් වාර්තා කරන්නේ නැත.
මෙම මරණ 54 ඔහු විසින් වාර්තා කරන්නේ මැයි 10 සිට 31 දක්වා මරණ 15ක්, ජුනි 01 සිට 07 ක්වා 39ක් ලෙසිනි.මේ වනවිට නිල වශයෙන් ලංකාවේ වාර්තා කර ඇති සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1844 කි
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දක්වේ.