fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගෝගමට ගසා මැති ඇමතිවරු ගෙවල් ගිනි තියා ගත්තු හැටි!

සති 2ක් ago
in පුවත්
590 6
0
Share on FacebookShare on Twitter

ඊයේ (09) උදෑසන   ලෙස  ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව  බලාපොරොත්තු රහිත ලෙස ඇතිවූ දැඩි ජනතා කෝපය මැදමුලනටත් ගිනි තිබ්බේය.

ඩී.ඒ. රාජපක්ෂ, දෝන දන්දිනා හාමිනේ ස්මාරක කුඩු කළා පමණක් නොව ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ගිනි තබා විනාශ කළේය.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සිය පුද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස අසල දී වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

ඊයේ රාත්‍රියේ කෝපයට පත් ජනතාව විසින් ගිනි තබා විනාශ කළ දේපල ලයිස්තුව මෙසේය.

  1. රෝහිත අබේගුණවර්ධන කළුතර පිහිටි කාර්යාලය ගිනි තබා ඇත.
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙ කුරුණෑගල කාර්යාලයට සහ නිවසට ගිනි තබා ඇත.
  3. බන්දුල ගුණවර්ධනගේ නුගේගොඩ නිවසට ගිනි තබා ඇත.
  4. ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොල නිවසට ගිනි තබා ඇත.
  5. චන්දිම වීරක්කොඩිගේ ගාල්ල අක්මීමන නිවසට ගිනි තබා ඇත.
  6. රමේෂ් පතිරණගේ ගාල්ලේ නිවසට ගිනි තබා ඇත.
  7. , ආරච්චිකට්ටුව සනත් නිශාන්තගේ සහ ඔහුගේ සොයුරු ජගත් සමන්තගේ නිවසවලට ගිනි තබා ඇත.
  8. කෙහෙළිය රඹුක්වැල්ලගේ නුවර නිවසට ගිනි තබා ඇත.
  9. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සියඹලාපිටියගේ කෑගල්ල නිවසට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇත.
  10. පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී දැඩි අලාභානි සිද්ධ වී ඇත.
  11. රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ වෙන්නප්පුව නිවස ගිනි තබා ඇත. වීරකැටිය කාල්ටන් නිවසට ගිනි තබා ඇත.
  12. මැදමුලන ඩි.ඒ. රාජපක්ෂ ස්මාරකය බිඳ දමා කෞතුකාගාරයට ගිනි තබා ඇත. ‍
  13. සිරිපාල ගම්ලත්ගේ නිවසට ගිනි තබා ඇත.
  14. මීරිගම කෝකිලා ගුණවර්ධනගේ නිවසට ගිනි තබා තිබේ.
  15. තිස්සකුට්ටිආරච්චිගේ බණ්ඩාරවෙල නිවසට ගිනි තබා ඇත.
  16. චන්න ජයසුමනගේ අනුරාධපුර නිවසට ගිනි තබා ඇත.
  17. ගාමිණී ලොකුගේ ගේ මාවිත්තර පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත.
  18. , කෑගල්ලෙ කණක හේරත්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත.
  19. ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි ඇමති මොහාන් පී ද සිල්වාගේ නිවසට ගිනි තබා ඇත.
  20. පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නගේ  නිවසට සහ කාර්යාලයට පහර දී ඇත.
  21. අනුරාධ ජයරත්නගේ ගම්පොල නිවසට පහර දී තිබේ.
  22. ගුණපාල රත්නසේකරගේ නිවසට ගිනි තබා ඇත.
  23. නිමල් ලන්සාගේ නිවසට ගිනි තබා තිබේ.
  24. කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ නිවසට ගිනි තබා තිබේ.
  25. මීගමුව නගරයේ ඇති ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න්ස් හෝටලයට ගිනි තබා තිබේ.
  26. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවෙ සභාපති, කොටිකාවත්ත ප්‍රාදේශීය සභා සභාපති, මොරටුවේ නගරාධිපති, බොරලැස්ගමුවේ නගරාධිපති, මතුගම ප්‍රාදේශීය සභාවෙ සභාපති, මිනුවන්ගොඩ නගරසභා සභාපතිගේ ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයින් ගණනාවකගේ නිවසාවලට අලාභානි සිදුවී තිබේ.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ගැටුමකට මැදි වූ කුමාර වෙල්ගමට තුවාල ලබයි

Next Post

ඤාණක්කාගේ – එස්.එම්. චන්ද්‍රසේනගේ  වැවේ බැන්ද හෝටල්වලට ගිනි…

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist