බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොයම් කපන්නත් මාෆියාවක්… යන්ත්‍රවලින් වී අස්වනු නෙලන්න අක්කරයකට කුලිය 50,000 පනී….

by editor
පෙබරවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර ආරම්භ කළ වී අස්වනු නෙළීමේ දී මඩකලපුව අම්පාර ඇතුළු විවිධ ප්‍රදේශවලින් වී අස්වනු නෙලීමෙ යන්ත්‍ර රැගෙන එන හිමිකරුවන් අක්කරයකට පනස්දාහකට අධික මිලක් වී අස්වනු නෙළීමට අයකර ගන්නා බැවින් වී අස්වනු වෙළෙඳපලට නිකුත් කිරීම දක්වා වෙනත් කන්න වලට වඩා විශාල මුදලක් වැය වනු ඇති බව මහවැලි බී හා සී කලාපවල ගොවීහු පවසති.

එලෙස පිට පළාත්වලින් පැමිණෙන අස්වනු නෙලන යන්ත්‍ර හිමිකරුවන්ගෙන් ඇතැම් කණ්ඩායම් බ්‍රෝකර් ගාස්තු ලබා ගැනීමට හුරුවී ඇති අතර ඔවුනට ලබාදෙන බ්‍රෝකර් ගාස්තු ද ගොවීන්ගෙන් අය කරගන්නා බැවින් වී අස්වනු නෙළීමට යොදන මුදල දරාගත නොහැකි බවද ගොවීහු කියති.

මෙවර මහ කන්නයේ රජය, ගොවීන්ගේ වී මිලදී ගැනීමට සහතික මිලක් නියම කළද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ වනවිට තරගකාරී අයුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකටම ලොරි රථ යවා වී කිලොවක් රුපියල් 130 ත් 135 ත් අතර මිලකට ලබාගනිමින් සිටින එබැවින් රජයේ රජයේ ගබඩාවලට වී කිලෝවක්වත් අඩු මිලට ලබාදීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවද ගොවීන් කියති.

හැකි නම් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අවම කරගැනීම සඳහා ඊට යොදන පොහොර.තෙල්, කෘමිනාශක මෙන්ම යෙදවුම් මිල අඩු කරන ලෙසද ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පවතින යෙදවුම් මිල තත්ත්වයන් යටතේ වි කිලෝවක්, නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 115 -,110 අතර මිලක් වැය වන බැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවම වශයෙන් වී කිලොවකට රුපියල් 140 ක සහතික මිලක්වත් නියම කිරීමට රජයේ අවධානය යොමු කරන ලෙසද පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවීහු නැවත වරක් රජයෙන් ඉල්ලති.

මෙවර මහවැලි බී කලාපයේ පමණක් ගොවි පවුල් විසිපන්දාහකට ආසන්න පිරිසක් අක්කර හැටදාහක භූමි ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කර තිබෙන බව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලීය තොරතුරු වාර්තා කරයි.

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මෙවර මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් 40,000 ක් ලබාගැනීමට ගබඩා 36 ක් විවෘත කර තිබෙන බවය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ ප්‍රමුඛ අධ්‍යාපන ප්‍රතිපත්තියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම උදැල්ලක්…

Next Post

පිඹුරු තඩියාගේ වඳුරු දඩයම…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.