සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන්තොටුපල රාජකාරියේ සිටි පී.එච්.අයි ලා 06කට කොවිඩ්…. උපුල් රෝහණ කියයි!

ගුවන් තොටුපල තුළ අධි අවදානම් තත්වයක්... උපදෙස් පිළිපදින්නෙ නැතිනම් සියලු PHI ලා ඉවත් කරගන්නවා...

by editor
ජනවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ සෞඛ්‍ය සේවා කටයුතුවල නිරත වී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 06 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ  පවසයි.

මේ වන විට ගුවන් තොටුපළ තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුවී ඇතැයි පවසන උපුල් රෝහණ   ගුවන් තොටුපලට පැමිණෙන විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින තත්ත්වයක් පවතින බවද කියා සිටී.

මෙම අනාරක්ෂිත තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ගුවන්තොටුපල තුළ සෞඛ්‍ය සේවා රාජකාරීවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සේවාවලින් ඉවත් කර ගන්නා බව ද උපුල් රෝහණ   කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  සභාපතිවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගුවන්තොටුපල පරිශ්‍රය තුළ ඉතා කැපවීමෙන් රාජකාරි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හයදෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගත්තා. අපි පසුගිය කාලය පුරාම පෙන්වාදුන්නා ගුවන් තොටුපලේ ඇති අනාරක්ෂිත තත්ත්වය ගැන. ගුවන් තොටුපළ තුළ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් මුව ආවරණ නොමැතිව සෞඛ්‍ය උපදෙස් පිළි නොගනිමින් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ කටයුතු කරනවා. එහා මෙහා සැරිසරනවා. ඔවුන් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කටයුතු කරන්න සිදුවෙලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා.“

“දිගින් දිගටම ගුවන්තොටුපල තුළ මේ තත්ත්වය පැවතුණහොත් වගේම තියෙන පහසුකම්වත් ලබා නොදී අත්තනෝමතික විදියට කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන්ගේ මේ ක්‍රියාකලාපයට විරෝධයක් දැක්වීමක් ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සිතා ගුවන් තොටුපළ තුළ රාජකාරි කරන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගුවන්තොටුපල පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටීමට කැමතියි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ මන්ත්‍රීලාගේ හීන වාහනේ වන ලෑන්ඩ් කෲසර්වලට වෙන්න යන දේ..

Next Post

“තෙල් ලැබුණා – දැනට කප්පාදුවක් නෑ” – ඇමති ගාමිණී ලොකුගේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.