බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරුවරයා දස හැවිරිදි සිසුවාගේ කට මිරිකා අතට පෑනෙන් ඇනලා

සිසුවා රෝහලේ - ගුරුවරයා කූඩුවෙ

by editor
ඔක්තෝබර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
උපකාරක පන්තියක් තුළ අවුරුදු දහයක සිසුවෙකුගේ කට මිරිකා කකුල පාගා පෑනෙන් ඇන තුවාල සිදු කළ බව කියන උපකාරක පංති ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව රොටුඹ පොලිසිය කියයි .
සිසුවා සහ සිසුවාගේ මව කළ පැමිණිල්ලකට අනුව මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ  (31) හැවිරිදි  මුලටියන ,මාතර  ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකු බව පොලීසිය කියයි .
හය වසර ඉගැන්වීම් කරන අතරතුර තවත් සිසුවකු සමග කතා කිරීම හේතුවෙන් එයට උරණ වූ  බව කියන එම උපකාරක පංති ගුරුවරයා එම සිසුවා ගේ  කට මිරිකා පෑනෙන් ඇනීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා  ප්‍රතිකාර සඳහා ඌරුබොක්ක හීගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර  ප්‍රතිකාර සඳහා සිසුවා මාතර මහ රෝහලට මාරු කර යැවූ බව රොටුඹ පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ (10) හැවිරිදි ඔමාෂ දිනේන්ද්‍ර  හේවාපතිරණ නැමැති රොටුඹ විජයබා  මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු බව පොලීසිය කියයි .
රොටුඹ ප්‍රදේශයේ  උපකාරක පංතියේ දී  මෙම සිදුවීම සිදුවී ඇති අතර  උපකාරක පන්තිය නිමවී නිවසට ගොස් රාත්‍රී ආහාරය නොගෙන නින්දට යාමේදී  සිසුවාගේ මව  ඒ සම්බන්ධයෙන් විමසීමේදී  අදාළ සිසුවා මුහුණ දුන්  සිදුවීම හඬ හඩා මවට පවසා ඇත.
ඉන්පසු මව  සිසුවා සමග ගොස් රොටුඹ  පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව  ප්‍රතිකාර සඳහා   ඌරුබොක්ක ,හීගොඩ රජයේ රෝහලට ඇතුළත් වූ බව සිසුවාගේ පියා වූ (49) හැවිරිදි හේවාපතිරණගේ  සිසිර කුමාර ගුණසේකර පැවසීය .
මේ සම්බන්ධයෙන් සිසුවාගේ මව අදාළ ගුරුවරයා ගෙන්    හේතුව විමසීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් මෙම ක්‍රියාව සිතාමතා නොකළ බවත් ඒ සඳහා සමාව අයදින බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් රොටුඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ උපදෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ .

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුවත්පත් චිත්‍ර කලාවෙ වෙනසක් කළේ කවුරුත් එළපු පාවඩ පිට ගිහින් නොවෙයි…

Next Post

හුණු වටයේ කතාව අලුත් කළ සුනාමියෙන් 16 වසකට පසු හමු වූ දරුවා

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.