බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ ලිඛිත සාක්ෂි විගණනය ඉල්ලයි!

by editor
පෙබරවාරි 6, 2026
in පුවත්
coal
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගල් අඟුරුවල  කාර්යක්ෂමතාව සහ  ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා  ගල්අඟුරු පරීක්ෂාවන් සිදුකොට  ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු බවට ජාතික විගණන කාර්යාලය පවසයි.

පසුගිය කාලය තුළ  ගල් අඟුරුමත පදනම් වු  බලශක්ති ජනනයේ  කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන්  ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි සහ  තොරතුරු විගණනයට ලබා දි නොතිබුණි.

ගල් අඟුරුවල  කාර්යක්ෂමතාව සහ  ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා  පෙර ගල් අඟුරු සැපයුම සහ  2024 වර්ෂයේ මැයි මස 31 දක්වා කාලය තුළ ගල් අඟුරු සැපයුම හා සසඳනවිට  ගල් අඟුරුවල  කාර්යක්ෂමතාව සහ  ගුණාත්මකභාවය තක්සේරු කිරීමට  ගල්අඟුරු පරික්ෂාවන් සිදුකොට  ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.

ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු පිරිවිතරයන්  ලංසු ලේඛනයේ  පැහැදිලිවම දක්වා ඇති බැව් ගල් අඟුරු පුද්ගලික  සමාගම විසින් විගණනයට සඳහන්කොට ඇත.

සපයන ලද ගල් අඟුරු නිශ්චිත  ප්‍රමිතින්ගෙන් බැහැරවන අවස්ථාවන්හිදි  ගුණාත්මකභාවය සහ  ප්‍රමාණය මත පදනම්වු  මිල ගැලපිම් යෙදෙන  ප්‍රධාන පරාමිතින් හතක් ඇති බවද ගල් අඟුරු සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙම පරාමිතින් සහ  එවායේ අදාළ ගැලපුම් සුත්‍ර  ලංසු ලේඛනයේ විස්තර කර ඇති අතර  එබැවින්  ගල් අඟුරු වෙනස් කලාපයකින් ලැබුණත්  සපයනු ලැබූ ගල් අඟුරුවල ගුණාත්මකභාවය මත  පදනම්ව  මිල ගැලපුම් යාන්ත්‍රණයක් හරහා  ගල් අඟුරුවල ගුණාත්මකභාවයේ  ඕනැම  වෙනස්විමක් විසඳනු ඇති බවද ගල් අඟුරු පුද්ගලික සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕස්ට්‍රේලියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දේවින්දගේ මත්ද්‍රව්‍ය ජාලයේ අපරාධකරුවෙක් කුඩුත් එක්ක අත් අඩංගුවට…

Next Post

වාලච්චේන කුඩුම්බිමලේ ප්‍රදේශයෙන් ස්විඩනයේ නිශ්පාදිත භාවිතයට ගත හැකි රොකට් විදින 03ක් සොයා ගනී!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.