සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දේශපාලන පක්ෂයේ කාන්තා ප්‍රධානියා සහ තවත් අයෙක් අත්අඩංගුවට…

by editor
ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා නායකත්වය දරන  දෙමළ ජාතික ජනතා පෙරමුණේ               (TNPF)   කාන්තා දේශපාලන අංශයේ ප්‍රධානියා   වන සර්ගුණදේවි ජගතීස්වරන් නැමැත්තිය සහ තවත් ආධාරකරුවකු වන පී.උදයසිවම් නැමති අයව පොලීසිය විසින්  5 දා අත් අඩංගුවට ගෙන තිබේ.

කිළිනොච්චිය මරදන්කේණී පොලීසිය විසින් මේ දෙදෙනා  අත් අඩංගුවට ගන්නා ලද්දේ මන්ත්‍රීවරයා සමග  ගොස් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසලක රැස්වීමක් පැවැත්වීම හා පොලීසියේ රාජකාරී වලට බාධා කිරීම යන චෝදනාවන් යටතේය.

අත් අඩංගුවට ගත්  ඔවුන්ව කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  ජූනි මස 7 වෙනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා එදිනට ඔවුන්ගේ වෛද්‍ය වාර්තාවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසටද  පොලීසියට නියෝග කොට තිබේ.

මරදන්කේණී පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ  ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජූනි මස 6 වෙනිදා මරදන්කේණි පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති ඇති නමුත් ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට අවශ්‍ය නිසා තමන් එහි යන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ පිළිබදව තමන් නියෝජ්‍ය කථානායකවරයාට දැණුම් දී ඇති බවද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද ඩොලරයේ මිල සුළු වශයෙන් පහත ගිහින්

Next Post

එළවළු මිල හොඳටම වැඩි වෙලා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.