බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී  දේහය හඳුනා නොගනී… DNA පරීක්ෂණයක් සඳහා අධිකරණ නියෝගයක්!

by editor
පෙබරවාරි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ෂේඩ්ස් සමූහ ව්‍යාපාරයේ හිමිකරු රොෂාන් වන්නියකගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අවස්ථාවේ දී ඔහුගේ ඥාතීන් නැවත වරක් දේහය හඳුනා නොගැනීම නිසා ඔහුගේ මවගේ සහ මෙම දේහයේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරීමට   විමර්ශන කටයුතු කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (06) අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ හඳුනා ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරන ඩී.එන්.ඒ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යෑමට විමරශකයින් අධිකරණයෙන් අවසර ලබා ගත් බවය.

පශ්චාත් පරීක්ෂණයේ මූලික විද්‍යාත්මක තොරතුරුවලින් හෙළි වී ඇත්තේ මෙම මිය ගිය පුද්ගලයාගේ හිසට මොට ආයුධයකින් ධරුණු ලෙස පහර දීමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයැයි ද වැඩිදුර පරීක්ෂණ වාර්තාවලින් ඒ බව තහවුරු කර ගත හැකි වනු ඇතැය ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඝාතන සැකකරු සහ මිය ගිය පුද්ගලයා අතර යම් සමීප සම්බන්ධකමක් ඇති වී තිබෙන බව පෙනී ගොස් ඇති නමුත් එම සම්බන්ධයේ ස්වරූපය තවම නිශ්ඡිතව හෙළි වී නැති බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම ඝාතනයට මුදල් ගනුදෙනුවක් පිළිබඳ ආරවුලක් මුල් වී තිබෙන බව හෙළි වී ඇතැයි කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඝාතනය සිදුකිරීමෙන් පසු ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් මෙම ඝාතන සැකකාර පුද්ගලයා ඔහුගේ බිරිය සමග ගුවන් තොටුපල වෙත පැමිණෙන අවස්ථාවේ දී වාහනයේ කාර්මික දෝෂයක් නිසා එය නැවතී ඇති බවත් අනතුරුව වාහන අලුත්වැඩි කරන ස්ථානයක් ඉදිරිපිටට වාහනය ඇද දමා රටින් පිටවිමේ අභිලාෂයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත ඔවුන් ගොස් ඇති නමුත් වීසා ප්‍රශ්නයක් හේතුවේන රටින් පිටවීමට නොහැකි වී කොළඹින් පලා ගොස් තිබුණ බවත් මාධය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

ලද තොරතුරක් මත කඳාන පොලිසිය මගින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ නැවත කොළඹට පැමිණි අවස්ථාවේ දී ය.

අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම සැකකාර තරුණ යුවල රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.

සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් අස් වෙලා… විදුලි කප්පාදු පෙත්සම් විභාගය පවත්වාගත යා නොහැකි බව නීතිපති කියයි!

Next Post

භූමි කම්පාවෙන් සිදුවූ මරණ 2300 පනී…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.