අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ලකාර ධීවරයින් පිලිබඳ ලංකාවේ අධිකරණ තීන්දුවලට එරෙහිව රාමේස්වරන් ධීවරයෝ කළු කොඩි ඔසවා විරෝධතාවයක…   බෝට්ටු 800ක කළු කොඩි!

by editor
පෙබරවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෝ බෝට්ටු 800 ක පමණ කලු කොඩි බැඳ ඊයේ  ( 18 )  සිට විරෝධතාවයක නිරතව සිටිති. 

රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානී ජේසුදාසන් ප්‍රකාශ කරන්නේ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන උතුරේ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේදී එම ධීවරයින්ට ආකාර දෙකකට දඬුවම් ලබා දීම නීති විරෝධී බවය.

උතුරු මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකුගෙන් ට්‍රෝලර් යාත්‍රා පැද වූ දෙදෙනාට මාස  හයක සිර දඩුවමක්ද ධීවරයින් මෙහෙයවන ලද ඉන්දීය ව්‍යාපාරිකයෙකුට වසරක සිරදඩුවමක්ද නියම කොට සෙසු පිරිස මීලඟ නඩු දිනය දක්වා බන්ධනාගාර ගත කිරීමට යාපනයේ අධිකරණ විසින් ලබා දී ඇති තීන්දු සාධාරණ නොමැති බව රාමේස්වරන් ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටිති.

එමෙන්ම  ඉතා දිගු කාලයක් උතුරේ බන්ධනාගාර වල සිරකොට සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනා වහාම නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුව අති බවද රාමේස්වරන් ධීවර සංගම් කියා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කාරණා සම්බන්ධයෙන් තමිල්නාඩු රජය  ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට දැනට බන්ධනාගාරවල සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට යම් පියවරක් අනුගමනය කරන තුරු ඔවුන්ගේ විරෝධය අත් නොහරින බවද  ප්‍රකාශකොට තිබේ. 

රාමේස්වරන් ධීවර වරායේ දැනට ක්‍රියාත්මක විරෝධතාවයට අමතරව මේ මස 23 හා 24 යන දිනවල පවැත්වෙන කච්චතීව්  වාර්ෂික මංගල්ලයටද  රාමේස්වරන් ධීවරයන්  සහභාගී නොවන බවට එම ධීවර සංගමය නිවේදනයක් නිකුත් කොට තිබේ.

ඉන්දීය ධීවරයින් පිරිස උතුරේ බන්ධනාගාරවලින්   නිදහස් කර ගැනීමට තමිල්නාඩු රජය පියවර නොගත හොත් දැනට රාමේස්වරන් ධීවරයින් විසින් ආරම්භ කොට ඇති විරෝධතාවය මුළු තමිල්නාඩුවේම ධීවර සංගම් එකතුව සාමූහික විරෝධයක් බවට පත් කරණ බවද රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාව බිත්තියට හේත්තු කරලා වැඩ වරද්ද ගන්න එපා… ජාතික රෝහලේ චන්ඩින්ට රුක්ෂාන් බෙල්ලන අවවාද කරයි…

Next Post

2024 දකුණු පළාත් රාජ්‍ය ආයතනවල ස්ථානමාරු තාවකාලිකව අත් හිටුවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.