සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමිෂන් කන්නදැයි අධිකරණ ඇමැති අලි සබ්රි අසයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින කොමිෂන් සභාවලින් නිසි පලක් නොවුණු බව පවසන අධිකරණ අමාත්‍ය අලි සබ්රි කොමිෂන් තිබෙන්නේ කන්නදැයි ප්‍රශ්න කරයි. ඔහු අද කළුතර රැස්වීමක් අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධනය ඉවත් කොට 20 වැනි සංශෝධනය ගෙන ආවේ වැඩ කරන ජනාධිපතිතුමාට වැඩ කරන පරිසරයක් නිර්මාණය කර දෙන්න යයි ද පැවසීය.

එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය. දැන් අපි පොලිස් කොමිසමක් තියල අරගෙන පොලිස් කොමිසට බලය දුන්නා 19 වැනි සංශෝධනයෙන්. කොමිෂන්වලින් මොකක්ද බලාපොරොත්තු වෙන්නට ඕන. අපරාධ අඩුවෙන්න ඕන. අපරාධ අඩු වුණාද වැඩි වුණාද වෙලා කියෙන්නේ අපරාධ වැඩි වීම. කොමිසන් ද ඕන අපරාධ නවත්වන්නද ඕන. ඒ හින්ද තමයි අපි කල්පනා කළේ කොමිසන් නැතිව. රිපෝට් හදල හදල යවල හරියන්නේ නෑ. මේ කොමිෂන් කන්නද? කොමිසන් නෙවෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂව ලබා දීමයි වැදගත්.

අපි දැක්ක එක බස් එකට ඩ්‍රයිවර්ලා දෙන්නයි ඔය 19 වැනි සංශෝධනය හින්දා. ජනාධිපතිත් බලය ඉල්ලනවා අගමැතිත් බලය ඉල්ලනවා. අපි දැක්කා වාර්තා 97ක් තියෙද්දී පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. 19 වැනි සංශෝධනය ඒකටද ඕන? පාස්කු ප්‍රහාරය නිසා රටම විනාශ වුණා. එයින් විපතට පත් වුණු කතෝලික ජනතාවට අප කණගාටුව ප්‍රකාශ කරනවා. ඉතිහාසයේ කවදාවත් වේච්ච නැති දෙයක්. මුස්ලිම් සමාජය කියල නම් දරා ගත් ත්‍රස්තවාදින් කිහිප දෙනකු නිසා වේව දෙයක්. එයින් පස්සේ පළ විපාක වැඩියෙක් විඳින්න වුණේ මුස්ලිම් ජනතාවට හැම මිනිහා දිහාම ත්‍රස්තවාදීන් ලෙස සැකෙන් බැලුවා. අපට ඕන එවැන්නක් නොවන ශක්තිමත් රටක් අප නිර්මාණය කළ යුතු බව ද අලි සබ්රි මහතා එහිදී අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රේමලාල්ට පාර්ලිමේන්තුවට යන්න උසාවියෙන් අවසර

Next Post

විස්ස පරාජය කිරීමට සමගි ජනබලවේගය ඒකමතිකව තීන්දු කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.