කොන්දේසි කිහිපයකට යටත්ව හෙට (05) සිට යළි ගෑස් වෙළෙඳපලට නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
- පෙර ආනයනය කරන ලද ගැස් නිකුත නොකිරීම,
- නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවඳ හඳුනාගැනිම සඳහා මාකප්ටන් අඩංගු කිරීම,
- ගෑස් සිලින්ඩර නිශ්පාදන ක්‍රියාවලියේ දී සෑම 100කින්ම ඒක පරීක්ෂා කර ඒකක අංකයක් නිකුත් කිරීම පිළිබඳ නිර්දේශ මේ නිර්දේශාවලියට ඇතුළත්ය.
මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.








