බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂය පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සූ මනුෂගේ කතාව ගැන කාංචන කියයි!

by editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂයේ ප්‍රධාන පාර්ලිමේන්තු කණ්ඩායම වන සමගි ජනබලවේගය පාර්ලිමේන්තු විවාදයට සහභාගී නොවී වර්ජනය කළ ගැටුමට මුල් වූ ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර  කන්ටේනර් දෙකක් නීති විරෝධී ලෙස විකුණා කරන ලද වංචාවක් සම්බන්ධව සමගි ජනබලවේග  පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ   ප්‍රකාශ ද්වේශ සහගත බොරුවක් බවත් එය හැන්සාඩ් ලේඛණයෙන් ඉවත් කරගන්නා ලෙසත් කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී අද (04) ඉල්ලා සිටියේය.

ඔහු ප්‍රකාශ කළේ වරායේ ඇති  රාජ සන්තක කළ කන්ටේනර් දෙකක්    ධීවර සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු සඳහා නිදහස් කර දෙන ලෙස ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලූ නීත්‍යානුකූල ලේඛණයක් අතේ තබාගෙන මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මේ  අසත්‍ය ප්‍රකාශය  කළ බවය.

කාංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.

“විපක්ෂය පහුගිය කාලෙම උත්සාහ කළේ අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ගහන්න. මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ දී  මගේ නමත් සඳහන් කරමින් ලේඛණයක් පෙන්නුවා. ලේඛණයක් පෙන්නලා  අසත්‍ය චෝදනාවක් කරමින් වංචාවක් කළ බවත් මුදල් ගසා කෑමක් කළබවත් කීවා. “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“මම කිව්වෙ ලේඛණය කියවන්න කියලා. ලේඛණයෙ තිබුණෙ ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් වරායෙ තිබෙන රාජසන්තක කර ඇති කන්ටේනර්  දෙකක් අරගෙන ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් බෙදා හරින්න කියලා.“

“මේක කියන්නෙ නැතිව හොරකම් කලා කියලා කියනවා. මේ හොරකම් කිරීම ගැන ජානධිපතිතුමාටත් කියනවා. අගමැති තුමාටත් කියනවා. ඇමතිවරුන්ට කියනවා. එහෙම බොරු කියන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න දෙන් බෑ.“

“බොරුව නැතිව විවාදයක් ගෙනියන්න බෑ.  සත්‍ය කරුණු තියනවා නම් මෙතුමලා අද පාර්ලිමේන්තුවෙ විවාදයෙ ඉන්නවා.“

“ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා…  මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වරප්‍රසාදවලට යටවෙලා බොරු කියනවා. මා අභියෝග කරනවා පුලුවන්නම් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාට අද පාර්ලිමේන්තුවෙ කියපු කතාව මෙතනින් එළියෙ ගිහින් කියන්න කියලා.   පුලුවන්නම් කියන්න හොරකමක් කරනවා කියලා. ඒ වගේම අභියෝගයක් කරනවා, ධීවර සංස්ථාවෙ ඔබතුමාලගෙ වෘත්තීය සමිති ඉන්නවා, අපේ වෘත්තීය සමිති ඉන්නවා,  ජනතා විමුක්ති පෙමුණේ වෘත්තීය සමිති ඉන්නවා, ඔය ඕන වෘත්තීය සමිතියකට කියන්න පුලුවන්නම් අපි හොරකම් කරලා කියලා පෙන්වන්න කියලා කියනවා.

ඔහු පෙන්වූ ලේඛණය  සභාගත කරන්න කලින් හැන්සාඩ් ගත කරන් කලින්  කිව්වෙ මම හොරකම් කළා කියලා.  කන්ටේනර් දෙකක් නිදහස් කරන්න මම අනුමැතිය ලබා දීලා තියනවා, ඒක ගිහින් කොහෙටද විකිණුවෙ කියලා.

මම ඉල්ලීමක් කරනවා එතුමාගේ සම්පූර්ණ කතාවම  සම්පූර්ණ කොටස ඉවත් කරන්න කියලා. ධීවර සංස්ථාවෙ සභාපති අපේ අමාත්‍යංශයෙ ලේකම්ට යවන ලියුමක්.  ප්‍රසම්පාදන කයුත්තක් කරගැනීම සඳහා කරන්ටේනර් දෙකක් නිදහස් කරලා දෙන්න කියලා.

ඒ අසවස්ථාවේ දී  මුලාසනයේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ  මේ සම්බන්ධව කථානායකවරයා දැනුම්වත් කර ස්ථාවර නියෝගවලට නුසුදුසු දෙයක් ඇත්නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාංකිකයාගේ කෘර ඝාතනයෙන් පාකිස්තාන “තරු“ හෙල්ලෙයි

Next Post

කොන්දේසි පිට හෙට සිට ගෑස් නිකුත් කෙරේ….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.