අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ ප්‍රමාදය නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියක් නඩත්තු කරන්න සිංගප්පූරුවට තවත් වසර තුනකට කොන්ත්‍රාත්තුව දීලා…

වැය වූ මුදල රුපියල් බිලියන 3.1ක්!

by Lanka Sara Editor
සැප්තැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

දේශිය ආදායම් දේපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ නඩත්තු හා සේවා කටයුතු කොන්ත්‍රාත්තුව තවත් වසර 03ක් සඳහා රුපියල් බිලියන 3.1ක මුදලකට ( සිංගප්පුරු ඩොලර් 309,824) සිංගප්පුරු සහයෝගිතා ආයතනයේ උප කොන්ත්‍රාත්කරුවකු වෙත ලබා දී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තොරතුරු පද්ධතියේ නඩත්තු කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම 2020 වර්ෂයේ ඔක්තෝබර් මසදී අවසන් වීමට නියමිතව තිබුනි. එහෙත් තොරතුරු පද්ධතියේ නඩත්තු හා සේවා කටයුතු සදහා සේවකයන් බඳවා ගැනීමට හා මෘදුකාංග හා දෘඩාංග යාවත්කාලින කිරීමට කටයුතු නොකිරීම නිසා එම පද්ධතිය භාර ගැනීමට දේශීය ආදායම්බදු දේපාර්තමේන්තුවට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් පළමුව කොන්ත්‍රාත් ගිවිසුම මාස තුනක කාලයක් සඳහා දීර්ඝ කරමින් අදාල කොන්ත්‍රාත්කාර සමාගමට රුපියල් හාරකෝටි හැටඅටලක්ෂ,විසිහයදහස් පනස්තුනක (46,826,053) මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන්පසු නැවත වතාවක් මෙකි පද්ධතියේ නඩත්තු සේවා කොන්ත්‍රාත් ගිවිසුම වසර 03කට දිර්ඝකොට (2021 පෙබරවාරි 01 දින සිට 2024 ජනවාරි 31 ) අදාල උපකොන්ත්‍රාත්කරුවෙත ලබා දී තිබුණි.

මෙම තොරතුරු පද්ධතියේ නඩත්තු හා සේවා කටයුතු සඳහා (2016 ජනවාරි මස සිට 2020 ඔක්තෝබර් දක්වා )පසුගිය වසර 04ක කාලය තුල රුපියල් හැත්තදෙකෝටි,පනස්ටලක්ෂ,අසුදෙදහස් හයසිය දහනමයක (725,882,619) මුදලක් වැයකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී තොරතුරු පද්ධතියේ නඩත්තු කටයුතු අදියර වශයෙන් පවරාගත යුතු වුවද කාර්යමණ්ඩලය බඳවා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් දෙවන අදියර පවරා ගැනීම 2023 දක්වා වසරකින් දිර්ඝ කිරීමට සිදු වී තිබුණි. දේශීය ආදායම් බදු දේපාර්තමේන්තුව විසින් මෙකී තොරතුරු පද්ධතියේ නඩත්තු කටයුතු නියමිත දිනට තවදුරටත් භාරගැනීමට අපොහොසත් වුවහොත් දෙවැනි අදියර සදහා ගිවිසුම්ගත දෙවැනි වසරට මසකට සිංගප්පුරු ඩොලර් 89.438ක අමතර පිරිවැයක් දැරිමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම තුන්වැනි අදියර භාර නොගැනීම මත ගිවිසුම්ගත වී 03 වැනි වසරට මසකට සිංගප්පුරු ඩොලර් 191,498 බැගින් අමතර පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකි තොරතුරු පද්ධතියේ පළමු අදියර සඳහා දේශීය ආදායම්බදු දේපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 04ක මුදලකට සිංගප්පුරු ආයතනයක් සමග ගිවිසුම් ගතව තිබුණි. මෙම තොරතු පද්ධතියේ වැඩකටයුතු නිමකර මොඩියුල 2016 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කොට තිබුණි. දේශිය ආදායම් දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොරොක්කෝවේ භූ කම්පනය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි

Next Post

රත්මලානේ දී  නිවසින් පිටට ගෙන්වා පුද්ගලයෙකුට වෙඩි තියලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.