බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයට ලක්ෂ 70ක් වියදම් කළා කියපු කතාව සම්පූර්ණ බොරුවක්… ඒත් කිව්ව විදිහට අස්වෙන්න ඕන නෑ… ඔහොමම ඉන්න… අමාත්‍ය නලින්ද ජයතිස්ස චාමර සම්පත්ට කියයි!

by editor
ජනවාරි 10, 2025
in පුවත්
Nalinda
Share on FacebookShare on Twitter

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් නමුත් ඒ බොරුව පදනම් කරගෙන ඔහු කී ලෙසට ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය  නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපෘතිය සඳහා වියදම් කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 09ක් පමණක් බවත් එම ගෙවීම් ද තවම සිදුකර නැති බවත්ය.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයේ දී සංගීත් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 02ක්, ගීතය නිර්මාණය කිරීමට ලක්ෂ 7ක්, වෙබ් අඩවිය සඳහා ලක්ෂ 21ක්, ආරම්භක උත්සවයට කැඳවාගෙන පැමිණි නිරූපිකාවන් සඳහා රුපියල් පහළොස් දහස බැගින් මුදලක් වියදම් කළ බවත් සමස්ත වියදම ලක්ෂ 70ක් බවත් චාමර සම්පත් දසනායක ඊයේ ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දෙමින් ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) පාර්ලිමේන්තුවේ දි මෙසේ පැවසුවේය.

” ක්ලීන් ශ්‍රි ලංකා සමාරම්භක ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 70ක් වියදම් කළා කියලා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ සභාගර්භයේ දී කළ සත්‍ය නොවන ප්‍රකාශය සම්බන්ධයෙන් සමහර මාධ්‍යවල පලවෙලා තිබුණා.”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

” මම කියන්න කැමතියි ඒ ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 70ක් වියදම් කරලා නෑ. ගෙවීම් හැටියට අනුමත වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 09ක් පමණයි. ඒ ගෙවීමත් තාම සිදුකරලා නෑ. ඒක නසා ඒ නම කියපු සංගීත ශිල්පියාට හෝ ගීතය ලියන්නට හෝ වෙබ් සයිට් එක හදන්නට හෝ අර කියපු සංඛ්‍යාලේඛන සියල්ලම බොරු. සියල්ලම පදනම් විරහිතයි. ”

” සම්ප්‍රදායක් හැටියට මේකට කෝටෙෂන් කැඳවලා තිබුනා. ඒ මන්ත්‍රීවරයා වරද්දගෙන තිබුණෙ කෝටේෂන් පිළිබදව. ඒව මිල වැඩි නිසා ලබා ගත්තේ නෑ. ඒ නිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 09කට වඩා ශතයක්වත් රජයෙන් වියදම් කරලත් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ කරපු ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් කියලා මම කියන්න කැමතියි. ඒ වියදම් වාර්තාව සම්පූර්ණ බොරුවක්. මේ ව්‍යාපෘතිය සදහා ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 09කට වඩා රජය මගින් වියදම් කරලා නෑ කියන එක මම මේ සභාව හමුවේ කියනවා. ”

” ඒ නිසා මේ කරුණ පදනම් කරගෙන එතුමාට ඉල්ලා අස්වෙන්න උවමනාවකුත් නෑ. ඉල්ලා අස්වෙන්න ඕන නෑ. එතුමා ඉන්ඩ. ඒ කියපු ප්‍රකාශය බොරු. ”

මේ කතාවත් බලන්න….

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක්… උත්සවයට ඉන්දවපු මොඩලර්ස්ටලත් ගෙවලා… දැන් චෙක් එක ලියාගන්න බෑ… බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වනබව චාමර සම්පත් කියයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමක් නැතිව වසා දමයි…

Next Post

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පාතාලයේ මැර ප්‍රහාරයක්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.